Super 30 (2019) සිංහල උපසිරැසි සමඟින්


Super 30 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Super 30 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
11-16-2019 at 08:45 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 17 - Views: 15883



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ චිත්‍ර‍පටිය ඔබට ලබා දෙන්න නම් ගොඩක් පමා වුනා... නමුත් පමා උනත් සුම් සිනමා ගොන්නේ තියෙන්නම ඕනි චිත්‍ර‍පටියක් නිසා ටිකක් පමා උනත් උපසිරැසි ලබා දෙන්න කල්පනා කරා... ඔබ දැනටමත් මේක නොබලා හිටපු කෙනෙක් නම් ආරාධනා කරනවා නරඔන ලෙසට... Vikas Bahl ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන වගේම ප්‍ර‍ධාන චරිත ලෙස Hrithik Roshan,Mrunal Thakur,Virendra Saxena හා Pankaj Tripathi රංඟනයෙන් දායක වෙනවා... මේ වසරේ රිතික්ගේ වෙනස්ම චිත්‍ර‍පටි දෙකක අත්දැකිම ප්‍රේක්ෂකයාට දකින්න ලැබිමත් විශේෂත්වයක් කියන්නත් පුලුවන්... මේ චිත්‍ර‍පටියේ චරිතයට හාත් පසින්ම වෙනස් චරිතයකින් war චිත්‍ර‍පටියෙන් රිතික් ඔබ හමුවට ආවා... ඒ චිත්‍ර‍පටියත් හොද පිටපතක් නිකුත් උනාම උපසිරැසි සමඟින් ඔබට නැරබිමට හැකි වේවි...

චිත්‍ර‍පටිය ගැන කිව්වොතින්..පසුගිය කාලය පුරාවටම බොලිවූඩ් චිත්‍රපට හරහා විවිධ ජනප්‍රිය පුද්ගලයන්ගේ චරිථාපදාන සිනමාවට එකතු උනා... ඒ අතර ක්‍රීඩකයන්, වෘතීයවේදීන්, දේශපාලකයන් වගේම නළු නිළියන්ද ගේ චරිතද අයත් උනා... මේ අද අරන් ආවෙත් එවැනි එක් චරිතයක් හා කණ්ඩායමක් පිළිබදව නිර්මාණය වූ සිනමා පටයකුයි. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් ආනන්ද් කුමාර් කියන්නේ ගණිතය කියන විශයෙන් ඉතා විශාල හැකියාවක් තියන පුද්ගලයෙක්. ඔහු බොහොත දුප්පත් පවුලක කෙනෙක් උනත් තමන්ගේ ආත්ම විශ්වාසය හා ධෛර්ය මත තමන්ගේ ඉගෙනිමත් එක්ක විභාග එකින් එක හොදින් සමත් වෙනවා. නමුත් තමන්ගේ දුපත්කම නිසාම මේ ඉගෙන ගත්ත දෙයකින් ඵල ප්‍රයෝජනයක් ගන්නට නම් ඔහුට හැකි වෙන්නේ නැහැ. කොහොම හරි ඔහුගේ ජිවිතේ වෙනස්ම පිටුවකට පෙරලෙන්නේ ලල්ලන් සිං නැමැති පෞද්ගලික විශ්වවිද්‍යාලකය හිමිකරුවෙක් හමුවිම සමඟයි. මොකද මේ පුද්ගලයා දන්නවා ආනන්ද් කුමාර් කියන්නේ දක්ෂයෙක් වගේම හොද ගුරුවරයෙක් වෙන්න පුලුවන් කෙනෙක් කියලා. ඉතින් ලල්ලන් සිං ඔහුට තමයිගේ විශ්වවිද්‍යාලයේ ඉගැන්විමට එන්න කියලා ඔහුට ආරාධනා කරනවා. මේ ඇරයුම බාරගත්තාත් සමඟම ආනන්ද් කුමාර් ගේ ජිවිතේ උඩුයටිකුරු වෙනවා.. ආනන්ද් ගේ ජිවිතේ සේරම හොදින් වෙද්දි සිදුවෙන එක් සිදුවිමක් නිසා ආනන්ද් කුමාර් තිරණය කරනවා මේ මුදලට ඉගැන්විම අතහැරලා දාලා නොමිලේ ඉගැන්විමට නමුත් මේ තිරණය නිසා ආනන්ද් කුමාර්ට තමන්ගේ අර ජිවිතේ ලැබුන හැමදේම නැති වෙනවා වගේම නොයෙක් කරදර වලටත් මුණ දෙන්න වෙනවා.... ඉතින් ඔහුගේ ජිවිතේ වෙන මේ හැලහැප්පිම් බාධක පිරුණු කතාංගය ඔබටත් නැරබිමට ආරාධනා කරනවා. මේ කතාව වැඩියෙන් විස්තර කරන්න ගියොත් මුළු කතාවම ඔබට කියන්න වෙනවා. ඒකයි එහෙන් මෙහෙන් කිව්වේ. එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරමින් සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment