The Past (2018) සිංහල උපසිරැසි සමඟින්


The Past (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Past (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 43 sec)
11-20-2019 at 01:03 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 13 - Views: 16522



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අලුත් හින්දි හොරර් ඝණයට අයත් වෙන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. මේක නිකුත් වෙලා නම් තියෙන්නේ 2018 වසරේ මැයි මාසේ.. නමුත් අන්තර්ජාලයට පිටපතක් නිකුත් වෙලා නම් තාම මාසයක් හමාරක් තමයි වෙන්නේ... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Gagan Puri විසිනි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Vedita Pratap Singh,Samiksha Bhatt,Yuvraaj Parashar හා Rajesh Sharma රංඟනයෙන් දායක වෙනවා... මේ චිත්‍ර‍පටිය රූගත කරන ලද නිවස සැබැවටම හොල්මන් සිටිනා නිවසක් ලෙස ප්‍ර‍සිද්ධ බව වගේම චිත්‍ර‍පටිය රූගත කරන දින වල ඔවුන්ටත් අසමාන්‍ය අත්දැකිම් සිදුවුන බව චිත්‍ර‍පටි අධ්‍යක්ෂකවරයා පවසා තිබෙනවා...

කතාව ගැන කිව්වොත් එහෙම සිම්රන් ජිවත් වෙන්නේ තමන්ගේ නැඟනිය වන ආලීයා එක්ක... සිම්රන් නවකතා කතුවරියක්... කොහොම හරි ආලීයා හා සිම්රන් එකකාරි ජිවිතෙන් මිදිලා පොඩ් නිවාඩුවක් ගත කරන්න යන්න හිතනවා.. සිම්රන් නවකතා ප්‍ර‍කාශයට පත් කරන ආයතනයේ හිමිකාරිවරයාගේ බංගලාවක තමයි මේ විදියට මේ අය නිවාඩුව ගත කරන්න යන්නේ... මේ අය ඇවිල්ලා මුල දින කිහිපයේ නිවසේ බොහොම සතුටින් විනෝදයෙන් කාලය ගත කරනවා... නමුත් දිනක් සිම්රන්ට වසාදමා ඇති කාමරයක තිබිලා බොනික්කෙක් හම්බවෙනවා...ඒ හමුවුන දවසේම රෑ ඇයට ඇසෙනවා නිවසේ කවුරුන් හෝ ඇතුලේ ඇවිදින හඬක්... හැබැයි මේ කිසි දෙයක් තමන්ගේ නංඟි වෙන ආලීයාට නම් ඇහෙන්නේ නැහැ... නමුත් මේ ගෙදර සිදුවෙන අසාමන්‍ය දේවල් ගැන සිම්රන් දැනගනිද්දි ඇය ගොඩක් පමා වෙලා වැඩියි... ඉතින් සිම්රන් හා ආලීයාට මේ නිවසේ මොනා වේවිද වගේම මේ නිවසේ මොකක්ද මේ වෙන අසාමන්‍ය සිදුවිම ගැන හරියටම දැනගන්න ඔයාලට මේක අරන් බලන්නම වෙනවා... කතාව නම් පොඩ්ඩක් +16 වගේ කියලා කියන්න පුලුවන්... මොකද කතාවේ කියන්න හදපු දේවලුත් ටිකක් ඒ වගේ නිසා... එහෙනම් අරන් බලන්න මං සමුගන්නවා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment