Angel Has Fallen (2019) සිංහල උපසිරැසි සමඟින්


Angel Has Fallen (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Angel Has Fallen (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 42 sec)
12-05-2019 at 08:32 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 15 - Views: 16360



Tags:


උපසිරැසි ගැන්වීම: ජයනී ඉමාෂා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





චිත්‍ර‍පටි මාලාවක තෙවැනි චිත්‍ර‍පටිය ලෙස දිඟහැරුනු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. ඩොලර් මිලියන 133 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් තිරඟත වුන චිත්‍ර‍පටියක් තමයි මේක. Olympus Has Fallen හා London Has Fallen චිත්‍ර‍පටි දෙනෙක් අනතුරුව තමයි මේ චිත්‍ර‍පටිය මේ වසරේ අගොස්තු 23 වැනිදා තිරඟත විම ආරම්භ කලේ... මේ චිත්‍ර‍පටිය නරඔනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා කලින් චිත්‍ර‍පටි දෙකම නරඔලා ඉන්නවා නම් කොහොමත් නුවනට හුරු වේවි.

මේ පාර කතාව ගැන කිව්වොත් එහෙම මයික් බැනින් කියන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ වැඩ කරන කෙනෙක්... ඔහු තමයි ජනාධිපතිගේ ලඟම හිතවතා වගේම ආරක්ෂාව ගැන හොදටම දන්න පුද්ගලයා... ඡනාධිපති දිනක් තමන්ගේ විවේක කාලය ගත කරන්න නඟරයෙන් ඇත ප්‍රදේශයේ ඔයක මාළු බාමින් සිටිනවා. ඡනාධිපතිතුමා මේ යන ගමන ගැන දන්නේ ආරක්ෂක අංශයේ අය විතරමයි.. කොහොම හරි මේ තැනදි ඡනාධිපතිට ඩ්‍රෝන ප්‍ර‍හාරයකට ලක්වෙන්න සිද්ධවෙනවා. මේ හේතුවෙන් ඡනාධිපති ආරක්ෂක අංශයේ සියළුදෙනාම මිය යනවා. මයික් හැරෙන්න. ඔහු හා ජනාධිපති තුමා දැඩි ලෙස තුවාල ලබනවා. කොහොම හරි FBI පරික්ෂන කටයුතු වලින් සැකේ සම්පුර්ණ අතටම යන්නේ මයික් පැත්තට. ඔහු සැලසුම් කරලා මේක කරා කියලා.. ඉතින් ඇත්තටම මේක කලේ කවුද මේක සිදුවුනේ ඇයි කියන හේතු ටිකට උත්තර ගන්න ඔයාට මේ ෆිල්ම් එක බලන්න වේවි.



Olympus Has Fallen [2013] පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න
London Has Fallen (2016) දෙවැනි චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment