Ondh Kathe Hella (2019) සිංහල උපසිරැසි සමඟින්


Ondh Kathe Hella (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ondh Kathe Hella (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 02 sec)
12-07-2019 at 10:56 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 8 - Views: 21223



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







අලුතෙන්ම ආපු කන්නඩ චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ,ඉoග්‍රීසී උපසිරසියක් නොතිබුනු නිසා අසාලිවීමක් තමයි කරන්න සිද්ද උනේ,එහෙනම් ඉතින් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ, චිත්‍රපටිය තමයි Ondh Kathe Hella (එක කතාවක් කියන්න).2019 මාර්තු 8 නිකුත් වෙන මේ චිත්‍රපටිය Imdb 6.6 ක අගයකුත් අරගන්න සමත් වෙලා තියෙනවා, 2003 නිකුත් උන හින්දි චිත්‍රපටියක් වෙන Darna Mana Hai චිත්‍රපටියෙන් ආභාෂය අරගෙන මේ චිත්‍රපටිය හදල තියෙනවා කියලත් කියන්න පුලුවන්,ඒත් චිත්‍රපටි දෙකේ කතාව වෙනස්...

කතාව ගැන ටිකක් කිව්වොත්...යාලුවෝ පස් දෙනෙක් නිවාඩුව ගත කරන්න,එයාල වෙන් කරගත්ත නිවාඩු නිකේතනයට යන ගමන් ඉන්නේ, ඉතින් මේ අය යන අතරෙ කම්මැලි කම නැති කරගන්න එක එක්කෙනා තමන්ට අත්විදින්න, දැනගන්න ලැබුන කතා කියනවා, ඉතින් මේවා නිකන් කතා නෙවෙයි හොල්මන් කතා, ඉතින් ඒවා මෙයාලට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල දැනගන්න ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා, මෙයාල යන නිවාඩු නිකේතනයත් තියෙන්නෙ කැලයක් මැද, ඒ නිවාඩු නිකේතනයි මෙයාල කියන කතා අතරයි සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද,
එහෙනම් ආයෙත් ඉක්මනටම හමබ්වෙමු....



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment