Line of Descent (2019) සිංහල උපසිරැසි සමඟින්


Line of Descent (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Line of Descent (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
12-10-2019 at 08:27 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 8 - Views: 15565



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Rohit Karn Batra විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය ZEE5 වෙබ් අඩවිය තුලින් නිකුත් වුවක්.. මේක නිකුත් උනේ මේ වසරේ දෙසැම්බර් මාසේ 4 වැනිදා... නෙට්ෆිලික්ස් ආගමනයත් එක්ක ඉන්දියාවෙත් ප්‍ර‍මුඛම චිත්‍ර‍පටි නිශ්පාදන ආයතන ඔවුනුත් කතාමාලා හා චිත්‍ර‍පටි නිකුත් කරන්න පටන් ගත්තා. එහෙම නිකුත් උන රුපවාහිනි කතාමාලා හා චිත්‍ර‍පටි බොහොමයක් හොද ගුණාත්මකබාවයෙන් තියෙන බවත් ඔයාලා දන්නවානේ... ඉතින් මේ චිත්‍ර‍පටියත් ඒ වගේ චිත්‍ර‍පටියක් මයි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Abhay Deol,Ronit Roy,Prem Chopra,Neeraj Kabi හා Ali Haji ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව හොලිවුඩ් චිත්‍ර‍පටි රංඟන ශිල්පියෙක් වෙන Brendan Fraser මෙහි රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් දිල්ලියේ වෙසෙන මාෆියා කල්ලි දෙකක් අතර ඇතිවෙන ගැටුම් තත්වය හා ඒ හා මැදිවෙන පොලිස් නිලධාරියෙක් වටා කතාව ගෙති තිබෙනවා. පැය එකයි විනාඩි 40ක් පුරා දිවෙන මේ චිත්‍ර‍පටිය නිරුවත් දර්ශන කිහිපයක්ම ඇති නිසා වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසුයි කියලා කියන්න ඕනි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment