Salt [2010] Sinhala Subtitles


Salt [2010] Sinhala Subtitles
Add to Favorites
Salt [2010] Sinhala Subtitles (1 min 57 sec)
10-05-2012 at 07:51 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 174 - Views: 16895



Tags:






මේ චිත්‍රපටියත් මා කලකට ඉහත පලකල එකක් සුම් හි රසික ඔබ සදහා මෙය මා නැවතත් ඔබ වෙනුවෙන් තැබිමට තමයි සුදානම් වෙන්නේ.මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන ඇන්ජලීනා ජොලී ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රැකියාව නියුතු වෙන නිලධාරියක්.දිනක් ඇමරිකානු රහස් ඔත්තු සේවාව විසින් අල්ලා ගන්නා ලද රුසියානු පුද්ගලයෙකුගෙන් සිදු කිරීමට යන ප්‍රශ්න කීරීම පැවරෙන්නෙ මැයටයි.නමුත් එම ප්‍රශ්න කිරිමෙන් සොල්ට් ගේ ජිවිතය උඩුයටිකරු කරන්නට සමත්වෙනවා. මෙම පුද්ගලයා විසින් සිදු කරන කතා බහේදි සෝල්ට් ගේ කලින් ජිවත් වුන කාලයේ රහස් ගොඩක් එළියට එන්න පටන් ගන්නවා.මේ රහස් එළි වෙන එක හැමෝටම හොද දෙයක් නම් වෙන්නේ නෑ.වැඩිය විස්තර කියන්න යන්නේ නෑ මේ චිත්‍රපටිය නරඹලා නැත්නම් දැන්ම අරන් නරඹන්න කියලා තමයි කියන්න තියෙන්නේ.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB Torrent file එක මෙතනින් ගන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment