Gemini Man (2019) සිංහල උපසිරැසි සමඟින්


Gemini Man (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Gemini Man (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
12-11-2019 at 01:50 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 9 - Views: 18874



Tags:


උපසිරැසි ගැන්වීම: විනොද් උක්ෂාන්




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






2019 වර්ෂයේ තිරගත උන තවත් සුවිශේෂී චිත්‍රපටයක් එක්ක තමයි අදත් ඔයාලව මේ විදියට මුණගැහෙන්න ආවේ.අපි කවුරුත් දන්නWill Smith තමයි මෙහි ප්‍රධාන චරිතයට දායක වෙලා තියෙන්නේ.පැයයි මිනිත්තු 57 ක් පුරා දිවෙන මේ සලරුව Drama,Thriller ඝනයට තමයි අයිති වෙන්නේ.එහෙම උනත් චිත්‍රපටය නරඹද්දි නම් action පැත්තටත් ගැලපෙනවා කියලා තමයි හිතුනේ ඒ වගේම 5.7 ක IMDB අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා ඒ උනත් මේ චිත්‍රපටයට මිට වඩා ලැබෙන්න ඕන කියන එක තමයි මගේ පුද්ගලික අදහස නම් එහෙමනම් චිත්‍රපටයේ කතාව දිහාට ටිකක් හැරෙමු.

කතාව ගැන කියනකොට බ්‍රොගන් කියන්නේ ඇමරිකාවේ DIA එකේ ජේෂ්ඨ නිලධාරියෙක් වගේම ඉන්න දක්ෂම නිලධාරියෙක් මෙයා විශ්‍රාම යන්න ලෑස්ති වෙලා ඉද්දි මෙයාට අන්තිම වැඩේ ලැබෙන්නේ දුම්රියක ගමන් කරන කෙනෙක්ව 2km දුරක ඉඳන් මරන්න එහෙම මරන්න කියලා එයාට අණ ලැබෙන්නේ රුසියානු ත්‍රස්තවාදීයෙක්ව එත් ඒ වැඩේ කරලා ටික දවසකින් එයාට දැනගන්න ලැබෙනවා එයා මරලා තියෙන්නේ ත්‍රස්තවාදීයෙක්ව නෙවෙයි අහිංසක මනුස්සයෙක්ව කියලා. ඉතින් මෙයා මේ ගැන හොයන්න පටන් ගන්නවා. ඒ අතරතුර එයාට දැනගන්න ලැබෙනවා තමන්ගේ ඒජන්සියේ ගොඩක් දුෂිත දේවල් වෙන බව මේ ගැන හොයන්න ගිහින් එයාගේ යාළුවෝ කිහිප දෙනෙක්ට මැරුම් කන්නත් වෙනවා. බ්‍රොගන්ව මරන්නත් කට්ටිය එවනවා ඉතින් මේ දේවල් වලින් බේරිලා එයාටහොඳ විදියට විශ්‍රාම යන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න එක ඔයාලට භාරයි. එහෙමනම් අපි ගියා හැමෝටම සුභ දවසක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment