Laal Kaptaan (2019) සිංහල උපසිරැසි සමඟින්


Laal Kaptaan (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Laal Kaptaan (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
12-15-2019 at 01:41 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 14 - Views: 34132



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






තවත් අලුත්ම හින්දි චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. 2019 වසරේ ඔක්තොම්බර් 18 වැනිදා නිකුත් උන මේ චිත්‍ර‍පටිය Navdeep Singh ගේ අධ්‍යක්ෂණයක්... ඔහු මිට කලින් අධ්‍යක්ෂණය කලේ 2015 වසරේ ආපු NH10 චිත්‍ර‍පටියයි... මෙහි ප්‍ර‍ධාන චරිත වලට Saif Ali Khan,Manav Vij,Zoya Hussain හා Sonakshi Sinha රංඟනයෙන් දායක වෙනවා. imdb දර්ශකයෙන් නම් මේ චිත්‍ර‍පටිය වෙනුවෙන් 7.1 අඟයක් අරගන්න සමත් වෙලා තියනවා... ටිකක් දරුණු ඝණයේ සටන් දර්ශන එහෙම මේ චිත්‍ර‍පටියේ අන්තර්ගත වෙන නිසාම මෙය ඉන්දියානු සිනමා ශාලාවල තිරඟත වුනේ වැඩිහිටියන්ට පමණක් යන වාරණයට යටත්වයි.... කතාව ගැන කිව්වොත් මේ කතාව දිවයන්නේ 18 වැනි ශතවර්ශය වටායි ඒකල රජය වෙනුවෙන් කැරලි ගහන අය සල්ලි වලට මරණ කෙනෙක් තමයි ගුසේයින් කියන්නේ... ඔහුගෙන් බේරෙන එක කෙනෙක්ට කරන්න අපහසු වැඩක්... කොහොම හරි ඔහු ඉංග්‍රිසින්ට එරෙහිව තමන්ගේ සටන මෙහෙයවන්න වෙන හේතුව වගේම එහෙම වෙන්න ඇයි කියන එකත් දැනගන්න ඔයාට මේ චිත්‍ර‍පටිය අරන් බලන්නම වේවි. එහෙනම් සමුගන්නවා ඔබට සුභ දවසක්


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment