It Chapter Two (2019) සිංහල උපසිරැසි සමඟින්


It Chapter Two (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
It Chapter Two (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
12-17-2019 at 12:01 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 9 - Views: 11674



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





IT චිත්‍රපටයේ පළමු කොටස 2017 වසරේදි තිරගත වුණා. එහි දෙවැන්න වන මෙයත් නිර්මාණය වන්නේ Stephen Kingගේ 1986 වසරේ රචිත නවකතාවක් ඇසුරෙන්. ඩොලර් මිලියන 79ක වියදමින් නිපදවූ මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො.මි.472ක්. පැය දෙකහමාරකට අධික කාලයක් ධාවනව වන මෙම චිත්‍රපටය නැරඹීමට නම් ඔබ පළමු කොටස නැරඹීම අනිවාර්යයි. 2016දී ඩොන් සහ ඔහුගේ පෙම්වතා වන ඒඩ්‍රියන් කානිවල් එකකට යනවා. නමුත් ''හෝමෝෆෝබික්'' කල්ලියක් එකතුවී ඔවුන්ට අඩත්තේට්ටම් කරන්න පටන් ගන්නවා. එහිදී තමයි වසර ගණනාවකට පස්සේ නැවතත් පෙනීවයිස්ව දක්නට ලැබෙන්නේ.

ඉතින් පරණ යාලුවෝ ටික එකතුවෙන්න තීරණය කරනවා නැවතත් පෙනීවයිස්ව නවත්වන්න. මේ සැරේ නම් සම්පූර්ණයෙන්ම මරන්න. නමුත් අභිරහස් ලෙස ගොඩක් දේවල් වෙන්න ගන්නවා. යාලුවෝ මැරෙනවා. කරදර ගොඩක් එනවා. විවිධාකාරයෙන් පෙනීවයිස් උත්සහ කරනවා එයාලව නවත්වන්න. ඉතින් සමාවෙන්න ගොඩක් පරක්කු වුනාට කියලා කියන්නත් ඕන. එහෙනම් හැමෝටම තේරුවන් සරණයි!



It (2017) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email][email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment