Abominable (2019) සිංහල උපසිරැසි සමඟින්


Abominable (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Abominable (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
12-18-2019 at 09:30 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 9 - Views: 12823



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2019 වසරේ සැප්තැම්බර් 27 වැනිදා තිරඟත වුන ඇනිමේෂන් චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. මේ චිත්‍ර‍පටිය රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නේ Jill Culton අධ්‍යක්ෂකවරිය විසින්. ඇනිමේෂන් චිත්‍ර‍පටිවල පුරෝගාමියෙක් වෙන DreamWorks Animation ආයතනය තමයි මේ චිත්‍ර‍පටිය නිශ්පාදනය කරලා බෙදා හරින්නේ... මිලියන 75ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය මිලියන 176ක බොක්ස් ඔෆිස් ආදායමක් තියලා තියනවා.

චිත්‍ර‍පටියේ කතාව ගැන කියන්නම්කෝ මිස්ටර් බානිෂ් කියන්නේ ලොකු ව්‍යාපාර හිමිකරුවෙක්. මොහු විසින් එවරස්ට් කන්දෙන් යෙටි කෙනෙක් අල්ලගෙන එනවා. යෙටිලා කියන්නේ මිත්‍යාමත සත්තු වඟයක් නේ. ඉතින් මිස්ටර් බානිෂ්ට ඕනි යෙටිලා කියලා ජාතියක් ලොකේ ඉන්නවා කියලා ඔප්පු කරන්න. කොහොම හරි මේ අය බාරයේ හිටපු යෙටි දවසක් එතැනින් පැනලා යනවා. යෙටි ගිහින් හැංගෙන්නේ යී කියන ගැණු ළමයාගේ ගෙදර උඩ තට්ටුවේ සඳලු තලයේ... මේ යෙටි බොහොම අහිංසක සත්වයෙක්.. තමන්ගේ ගෙදර හැංඟිලා ඉන්න මේ යෙටිව යී බොහොම හොදින් බලාගන්නවා. නමුත් ඇය විස්තර හොයද්දි දැනගන්නවා මේ යේටිව එවර්ස්ට් කන්දෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් යී තිරණය කරනවා යෙටිව ආපහු එවර්ස්ට් වලට අරන් යන්න. මේ ගමනට අකමැත්තෙන් උනත් යී ගේ යාළුවෝ වෙන ජින් හා පෙනුත් එකතු වෙනවා. කොහොම හරි මේ අතරේ බානිෂ්ගේ මිනිස්සු දැනගන්නවා යෙටි හැංඟිලා ඉන්න තැන. ඉතින් එයාලගෙන් ගැලවිලා මේ අය යෙටිව අරගෙන එවරස්ට් යන ත්‍රාසජනක කතාව තමයි මේ චිත්‍ර‍පටියෙන් දිඟහැරෙන්නේ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment