Housefull 4 (2019) සිංහල උපසිරැසි සමඟින්


Housefull 4 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Housefull 4 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 58 sec)
12-21-2019 at 11:14 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 17 - Views: 30415



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් ගොඩ දෙනෙක් බලාගෙන හිටපු තවත් චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ. Golmaal චිත්‍රපටි මාලාව Dhamaal චිත්‍රපටි මාලාව වගේ බොලිවුඩ් වල Comady ඝනයට අයත් වෙන තවත් චිත්‍රපටි මාලවක් තමයි Housefull කියන්නේ ඉතින් Housefull චිත්‍රපටි මාලවේ පළවෙනි චිත්‍රපටිය ඒ කියන්නේ Housefull 1 නිකුත්වෙන්නෙ 2010දී ඊට පස්සේ Housefull 2 (2012) දිත් Housefull 3 (2016) දිත් නිකුත් වෙනවා ඉතින් මේ අවුරුද්දේ 2019 ඔක්තොම්බර් 25 තමයි Housefull චිත්‍රපටි මාලවේ හතරවෙනි කොටස නැත්නම් Housefull 4 ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ.. ප්‍රදර්ශනය ආරම්භ කරනවත් සමග නරක ප්‍රථිචාර ලැබුනත් අන්තිමට නැවතුනේ බොක්ස් ඔෆිස් හිට් එකක් වෙලා නැවතුනේ.

Housefull කියන කොටම මතක් වෙන්නෙ ඉතින් වෙන කවුරුවත් නෙවෙයි Akshay Kumar සහ Riteish Deshmukh නේ.. ඉතින් මේ දෙන්නා නැති Housefull එකකින් වැඩක් නෑනෙ කොහොමත්. ඉතින් මේ දෙන්න එක්ක Bobby Deol,Kriti Sanon,Pooja Hegde,Kriti Kharbanda,Chunky Pandey,Rana Daggubati,Johnny Lever,Nawazuddin Siddiqui වගේ ගොඩක් නළු නිලියන් අපිට දැකගන්න පුලුවාන් ඉතින් කලින් Housefull චිත්‍රපටි මාලව බලල තියෙනවා නම් ඔයාට මේ චිත්‍රපටියනම් ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි

ඉතින් කතාව මෙහෙමයි වෙන්නෙ දේව් (Akshay Kumar),රෝයි (Riteish Deshmukh ),මැක්ස් (Bobby Deol ) කියන්නෙ සහෝදරයෝ තුන් දෙනෙක්,ඉතින් දේව්ට පොඩි ලෙඩක් තියෙනවා ඒ තමයි මොකක් හරි විශාල සද්දයක් ඇහුන ගමන් එයාට පරන දේවල් අමතක වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ නිසා මේ තුන් දෙනාම ලොකු අවුලක පැටලෙනව,මයිකල් බායි කියන්නෙ ලන්ඩන් වල ඉන්න කොලු මැරයෙක්,ඉතින් දවසක් එයාගේ ගෝලයෙක් මේ සහෝදරයන්ට සල්ලි වගයක් දෙනව හංගල තියන්න පස්සේ අරගන්නම් කියලා ඉතින් මේ දේවල් අමතක වෙන දේව් සල්ලි බෑග් එකම වොෂින් මැෂින් එකකට දාල හෝදනවා ඉතින් දැන් සල්ලි ආපහු දෙන්නත් ඕනිනේ ඉතින් ඒකට මේ තුන් දෙනා ලන්ඩන්වල ඉන්න පෝසත්ම කෙනාගේ දුවල තුන්දෙන යාළු කරගන්න උත්සහ කරනවා එතනින් පටන් ගන්න කතාව අපිව 1419 අවුරුද්ද වෙනකම් ගෙනිහින් ආයෙත් 2019ට අරගෙන එනවා එහෙනම් ඉතින් හොදට හිනාවෙවී බලන්න පුලුවන් ඔයාලට මේ පාරත් Housefull 4

චිත්‍රපටියෙ ලස්සන සිංදු ගොඩක් තියෙනවං ඉතින් ඒ හැම එකක්ම ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලන්න පුලුවන් එහෙනම් ඉක්මනින් ආයෙත් හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment