Nenjamundu Nermaiyundu Odu Raja (2019) සිංහල උපසිරැසි සමඟින්


Nenjamundu Nermaiyundu Odu Raja (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Nenjamundu Nermaiyundu Odu Raja (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 28 sec)
12-22-2019 at 09:00 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 7 - Views: 13858



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ අවුරුද්දෙ ආපු තවත් අපූරු දමිල චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ.nenjumundu nermaiyundu odu raja ලෙස නම් කරල තියෙන මේ චිත්‍රපටයට 6.2 ක imdb අගයක් ලැබිලා තියෙනවා වගේම 92%ක ගූගල් කැමත්තකුත් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ චරිත දෙස බැලුවොත් ප්‍රධාන චරිතයන් රඟදක්වන්නේ දමිල නලු Rio Raj සහ RJ Vigneshkanth සමගින් දමිල නිලී Shirin Kanchwala විසිනි. ඒවගේම තවත් දක්ෂ නළු නිළියන් ප්‍රමාණයක් මෙයට රඟපෑමෙන් දායක වෙලා තියෙනවා.

කතාව පැත්තටත් පොඩ්ඩක් හැරුනොත් ශිවා සහ විකී කියන්නෙ විහිළු වීඩියෝ කරලා (prank video) යූටියුබ් එකට අප්ලෝඩ් කර කර ඉන්න දෙන්නෙක්.දවසක් මෙයාල වීඩියෝ එකක් කරන්න මිනිහෙක්ගෙ බෙල්ලට පිහියක් තියල බොරුවට බයකරනවා. ඒත් ඒ මිනිහා දැනගන්නවා මුන් දෙන්නා මෙහෙම වීඩියෝ හදන උන් දෙන්නෙක් කියල.ඉතින් ඔහොම මේ මිනිහා ඒ දෙන්නත් එක්ක කතාකර කර ඉදලා පස්සෙ දවසක එයාලව ගෙදරට එක්කං ඇවිල්ලා එයාලට වැඩ තුනක් දෙනවා ඒ තුන ඉවරකරපු ගමන් කැමතිම ගාණක් සල්ලි දෙන්නම් කියල.ඉතින් මේ දෙන්නත් සල්ලි නිසා ඒකට කැමති වෙලා වැඩ තුන මොනවාද කියල අහගන්නවා. මෙයාල දෙන්නට සුපිරිම විදියේ වැඩ තුනක් තමයි මේ මිනිහා දෙන්නේ.ඒ තුනත් එක්ක තමා චිත්‍රපටය ගලාගෙන යන්නේ.ඒ මොනවාද කියල ඔයාලම බලන්නකෝ.
පැය 2 පුරාවටම ඔයාලටම කිසිම කම්මැලිකමක් නැතුව හිනාවීගෙනම බලන්න පුළුවන් කියල කියන්නම ඕන. ඉතින් චිත්‍රපටය බලන්න කියල ඔයාලට ආරාධනා කරමින් මම අදට නවතින්නම්. බුදුසරණයි!!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment