Furie (2019) සිංහල උපසිරැසි සමගින්


Furie (2019) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Furie (2019) සිංහල උපසිරැසි සමගින් (128 min 52 sec)
12-26-2019 at 11:12 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 4 - Views: 14524



Tags:


උපසිරැසි ගැන්වීම: චානක ජයරත්න




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




කොහොමද යාළුවනේ,ඔන්න ටික කාලෙකෙට පස්සෙ නැවතත් වෙනස්ම චිත්‍රපටයක් අරගෙන ආවා.වෙනස්ම කිව්වේ මේක වියට්නාම් චිත්‍රපටයක් නිසා.ගොඩක් මන් චිත්‍රපට කරද්දී මේ වගේ හැම රටකම නිෂ්පාදනය වුන තත්ත්වයෙන් උසස් චිත්‍රපට ඔයාලට ලබාදෙන්න උත්සාහ කරනවා. මොකද ඒ හැම චිත්‍රපටයකින්ම යම් රාසාස්වාදයක් ලබන ගමන් ඒ රටේ භාෂාව, සංස්කෘතිය, ජීවන රටාව වැනි දේවල් පිළිබඳව යම් හෝ අවබෝධයක් ලබා ගැනීමට හැකියාවකුත් ලැබෙන නිසා.මේ චිත්‍රපටයත් කම්මැලි නැතුව එක දිගටම බලන් ඉන්න පුලුවන් එකක්.චිත්‍රපටය ගැන පොඩ්ඩක් කිව්වොත් මේක 2019 මුල් කාලයේ තිරගතවුන එකක්.‍රේටින් අතින් Imdb 6.3 අගයක් අරන් තියෙනවා. Action,thriller ඝනයට තමා වර්ගීකරණය වේලා තියෙන්නේ. කතාව ගැන කෙටියෙන් යමක් කිව්වොත් අම්මා කෙනෙක්ගෙන් දුවක් පැහැරගැනීමක් තමයි තියෙන්නෙ. අම්මා කෙනෙක් තම දරුවන්ට තියෙන ආදරය කොපමණද කියලා මං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මිනිස් ලොකේට වගෙම තිරිසන් ලොකේටත් ඒක පොදු දෙයක් නේ.චිත්‍රපටයේ යම් තැනක ඒකට උදාහරණයකුත් දක්වලා තියෙනවා. ඒක දැනගන්නත් පුලුවන් වෙයි මේක බලද්දී. ඉතින් එහෙනම් ආයෙත් චිත්‍රපටයක් අරන් එන්නම්. හැමෝටම සුභ දවසක්!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment