Champion (2019) සිංහල උපසිරැසි සමඟින්


Champion (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Champion (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 00 sec)
12-27-2019 at 09:24 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 11530



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






මේ අවුරුද්දෙ නිකුත් උන අලුත්ම අලුත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරන් ආවේ.drama/sport ගණයට අයත්වන මේ චිත්‍රපටයට 6.8ක් තරම් ඉහල imdb අගයක් වගේම 81%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් හිමිවෙලා තියෙනවා. කතාවේ චරිත පැත්තත් චුට්ටක් බැලුවොත්;ප්‍රධාන චරිතයන් රඟදක්වන්නේ මෑතකාලයකදී දමිල සිනමාවට පිවිසි දක්ෂ නළු Vishwa සහ සුරූපි නිලී Mirnalini Ravi විසිනි.

කතාවත් පොඩ්ඩක් කියනවා නම් ජොන්ස් කියන්නේ පොඩි කාලෙ ඉදන්ම ෆුට්බෝල් සෙල්ලම් කරන්න කැමති කෙනෙක්. එයාගෙ තාත්තා ගෝපිත් ෆුට්බෝල් වලට ගොඩාක් ආසකරන කෙනෙක්. එයාගෙ එකම හීනය තමා ජෝන්ස්ව ෆුට්බෝල් වලින් ඉහලටම අරන් යන එක. නමුත් එක්තරා සිදුවීමක් නිසා ජෝන්ස්ගේ තාත්තා ගෝපීව මැරුනා කියල දැනගන්න ලැබෙනවා. හැමෝම වගේ හිතන්නේ ඒක ෆුට්බෝල් සෙල්ලම් කරද්දි උන ස්වභාවික මරණයක් කියලයි.ජෝන්ස් පවා එහෙම තමා හිතාගෙන ඉන්නේ.නමුත් එක්තරා සිදුවීමකින් ජෝන්ස්ට දැනගන්න ලැබෙනවා එයාගෙ තාත්තව කවුදෝ කෙනෙක් මරල දාල කියලා.ජෝන්ස් එයාගෙන් පලිගන්න කියල බලාගෙනමයි ඉන්නේ මේ පලිගැනීමත් එක්ක ජෝන්ස්ගේ ෆුට්බෝල් හීනයට මොකද්ද උනේ කියල චිත්‍රපටය බලලම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි

අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ චිත්‍රපටයත් ඔයාලට කිසිම කම්මැලිකමකින් තොරවම බලන්න පුළුවන් කියලා.ඒ වගේම දමිල චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයෙක් නම් අනිවාරෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක් විදියටත් මේ චිත්‍රපටය දක්වන්න පුළුවන්. උපසිරසිය නිර්මාණයට සහයෝගයදීපු ලහිරු සහෝවත් මතක් කරමින් තවත් උපසිරසියකින් හමුවන තෙක් අදට මම සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment