Mesrine Public Enemy PART 2 (2008) සිංහල උපසිරැසි සමඟින්


Mesrine Public Enemy PART 2 (2008) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mesrine Public Enemy PART 2 (2008) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
12-30-2019 at 09:03 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 8 - Views: 9700



Tags:


උපසිරැසි ගැන්වීම: සමීර කරුණාසේන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





කලින් අපි ලබා දුන්න Mesrin Killer Instinct (2008) චිත්‍ර‍පටියේ දෙවැනි දිගහැරුම තමයි මේ විදියට අරන් එන්නේ... කිප දෙනෙක්ම මෙහි දෙවැනි කොටසත් ලබා දෙන්න කියලා ඉල්ලිම් කරලා තිබ්බ නිසා අරන් ආවා . මේ චිත්‍ර‍පටියත් නිකුත් උනේ පළමු චිත්‍ර‍පටිය නිකුත් උන 2008 වසරේම තමයි... පළමු චිත්‍ර‍පටියේ අවසන් ජවනකාවෙන් තමයි මේ චිත්‍ර‍පටිය ආරම්භ වෙන්නේ... මේ චිත්‍ර‍පටියේ Mesrine ජිවිත කතාව ඔහුගේ මරණය වෙන තැන දක්වාම ගලාගෙන යනවා. එහෙනම් චිත්‍ර‍පටිය රසවිදින්න අරාධනා කරමින් සමුගන්නවා. මතක ඇතුව මේක බලනවා නම් පලවෙනි චිත්‍ර‍පටිය නරඔලාම බලන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාසේන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment