Maleficent Mistress Of Evil (2019) සිංහල උපසිරැසි සමඟින්


Maleficent Mistress Of Evil (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Maleficent Mistress Of Evil (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
01-02-2020 at 09:43 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 9979



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් ආයෙත් ආවා මගේ අළුත් අවුරුදු තෑග්ග අරගෙන... මට හැකි ඉක්මනින් තමා ඉතිං මේ චිත්‍රපටය කරලා දුන්නෙ.. 2014 නිකුත් වුන Maleficent චිත්‍රපටයේ දෙවන කොටසක් විදිහට තමා මේක දිව යන්නෙ.. ඉතිං කියන්න ඕන නෑනෙ මේ චිත්‍රපටය තමයි Maleficent Mistress of Evil 2019 කියන්නෙ.. අනිවාර්‍යයෙන්ම මං කියන්න ඕන මේක බලන්න කලින් Maleficent 2014 චිත්‍රපටය බලලා ඉන්න කියලා මතක් කරනවා..ඉතිං වැඩි කතාවක් නැතුව කතාව ගැන බලමු..

ඉතිං 2014 චිත්‍රපටයෙ ඉන්න චරිත බොහෝමයක් මේකෙත් ඒ විදිහටම ඉන්නවා.. මැලෙෆසන්ට්, අරෝරා, ඩියාවල් වගේ චරිත ඔයාලා නොදන්නවා වෙන්න බෑනෙ.. ඉතිං මේ අරෝරාට කලින් චිත්‍රපටයෙදි හමුවෙන පිරිමි ළමයා විවාහ යෝජනාවක් කරනවා.. ඉතිං මෙයා ඒකට කැමති වෙනවා.. ඊට පස්සෙ තමා කතාවෙ හොඳම හරිය පටන්ගෙන්නෙ.. ඕනවට වඩා දේවල් කියන්න් වුවමනාවක් නෑ කියලා හිතනවා.. ඉතිං ඊට පස්සෙ මොනවද වෙන්නෙ බලන්න ඔයාලට මේක බලන්නම වෙනවා.

ඉතිං දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.. ඒවගේම ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!! කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුපුරුදු පරිදි තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් දට සමුගන්නවා.. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment