Safe (2019) සිංහල උපසිරැසි සමඟින්


Safe (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Safe (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 40 sec)
01-02-2020 at 09:32 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 7 - Views: 17770



Tags:


උපසිරැසි ගැන්වීම: සමීර කරුණාසේන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අද අරන් ආවේ මලයාලම් චිත්‍ර‍පටියක්. මේක IMDb මීටරේ 8.9 ක් අරගන්න පුලුවන් උන චිත්‍ර‍පටියක්... චිත්‍ර‍පටිය නිකුත් උනේ 2019 වසරේ ඔක්තොම්බර් මාසේදි. Pradeep Kaalipurayath ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ උන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Siju Wilson, Anusree and Aparna Gopinath praDhaana රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටියේ කතාව ත්‍රීලර් ඝණයට අයත් වෙන නිසා කතාව ගැන පැහැදිලි කිරිමක් නොකර ඉන්නම්... චිත්‍ර‍පටිය ගැන මෙහෙම කියන්නම් මිනිසාට උදව් කිරීමේ මුවාවෙන් ගොඩනැගී ඇති NGO සංවිධානයන්ගේ සැබෑ නිරුවත වගේම එවාට හවුල් වෙන දේශපාලනික බලපැම ගැන මේ චිත්‍ර‍පටියේ පෙන්වලා දෙනවා... ශ්‍රියා කියන්නේ පොලිස් නිලධාරිනියක් ඇය කාන්තාවන් ලිංගික අපයෝජනය කර මෙතෙක් විසදුනේ නැති පරික්ෂණ කිහිපයක් ගැන අධ්‍යනය කරන්න ගන්නවා එතැනින් එහාට මොන වගේ වේවිද කියලා චිත්‍ර‍පටිය අරගෙනම බලන්න. මලයාලම් රසික ඔබට මේ චිත්‍ර‍පටිය හොද අත්දැකිමක් වේවි.

එහෙනන් සුභ නව වසරක් හැමෝටම!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාසේන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment