Kaalidas (2019) සිංහල උපසිරැසි සමඟින්


Kaalidas (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kaalidas (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 13 sec)
01-04-2020 at 12:10 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 8 - Views: 16588



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් අලුත් අවුරුද්දකුත් ලැබුව ගමන් පලවෙනි චිත්‍ර‍පටිය විදියට අලුත්ම චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,චිත්‍රපටිය තමයි Kaalidas. 2019 දෙසැම්බර් 13 නිකුත් වෙච්ච මේ චිත්‍රපටියේ HD පිටපත අන්තර්ජාලයට නිකුත්වෙන්නෙ 2020 ජනවාරි 01 දා....Imdb 7.6ක අගයක් අරගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය ඔයාලට කුතුහලයත් එක්කම බලන්න පුලුවන්

Action Crime Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටියෙ Bharath එක්ක Ann Sheetal ප්‍රධාන චරිතයෙන් අපිට දැකගන්න පුලුවන්, Bharath ගේ ආපු තවත් හොද ලස්සන චිත්‍රපටියක් කියලා නම් මේක කියන්න පුලුවන්. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්මේ ක කුතුහලය පිරිච්ච කතාවක් නිසා වැඩිය කතාව ගැන කිව්වොත් හොද නැති නිසා පොඩ්ඩක් කියන්නම්,

කාලිදාස් (Bharath) කියන්නේ පොලිස් නිලධාරියෙක්,ඉතින් මෙයා ඉන්න පලාතේ එක පාරටම කාන්තවක් උස ගොඩනැගිලි වල ඉහල මහලයේ ඉදන් වැටිල මැරෙන්න ගන්නවා. ඉතින් කාලිදාස් තමයි මෙ ගැන පරීක්ෂන කරන්නේ. ඇත්තටම මේ කාන්තවන් පනිනවද නැත්නම් කවුරුහරි මේ අයව එකම රටාවකට මරනවද? ඉතින් එහෙම වැඩ කරන ගෙන ඉන්න කාලිදාස්ට එයාගේ ගෙදර ගැන හොයලා බලන්න වැඩි වෙලාවක් ලැබෙන්නෙ නෑ.. කාලිදාස්ගේ ගෙදර ඉන්නෙ එයාගේ බිරිද විද්‍යා (Ann Sheetal) එක්ක එයාගේ දරුවා විතරයි. ඉතින් එහෙම එක දවසක කාලිදාස්ගේ ගෙදරට අමුත්තෙක් එනවා. ඉතින් මේ අමුත්තා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ... මේ ඉහල මහල වලින් පැනල කාන්තාවන් මැරෙන්නෙ ඇයි? එහෙනම් ආයෙත් සිංහල උපැසිරසියකින් හම්බවෙනකම් අරගෙන බලන්නකෝ Kaalidas...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment