Frozen II (2019) සිංහල උපසිරැසි සමඟින්


Frozen II (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Frozen II (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
01-07-2020 at 12:28 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 12658



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් හිටිගමන් අන්තර්ජාලෙට පිටපතක් නිකුත් වුන ඔයාලා හැමෝම එනකං ඇඟිලි ගැන ගැන හිටපු ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඉඳන් තිර්ස්ගත වෙන්න පටන් ගත්ත Frozen 2 චිත්‍රපටයයි. ඉතිං ඔයාලා හැමෝම මේක බලනවා කියන්නෙ Frozen 2013 චිත්‍රපටය බලලා ඇති කියලා. ඉතිං වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන බලමු.

සුපුරුදු පරිදි චරිත ටික දන්නවනෙ.එල්සා, ඇනා, ඕලෆ්, ක්‍රිස්ටොෆ් හා ස්වෙන් වගේ අය තමා මේකෙත් ඉන්නේ... එල්සාගෙයි, ඇනාගෙයි පොඩි කාලේ තාත්තා කිව්වා කතාවක වර්තමාන තත්ත්වයක් වගේ එකක් තමා ඉතිං මුළු චිත්‍රපටය පුරාවටම දිවයන්නේ... ඒ කතාවේ තියෙන්නෙ එක්තරා මායාවන්ගෙන් පිරුණු වනාන්තරයක් ගැන. එල්සාගේ තාත්තා පොඩි කාලෙදි වුන දෙයක් නිසා ඒ වනාන්තරය මීදුමකින් වැසී යනවා. එහේ තිබුන සියළුම මායාවන් අඩපණ වෙනවා. ඒවගේම එහෙ එක්තරා ගෝත්‍රික කණ්ඩායමකුත් ජීවත්වෙනවා. ඉතිං ටික කාලෙකට පස්සෙ එල්සට ඇහෙන්න ගන්නවා එක්තරා විදිහක හඬක් .. මෙයා මේ හඬ ගැනම කල්පනා කර කර ඉද්දි එක දවසක රෑ මෙයා අතින් අර මායාවන් නැවත පණ ගැන්වෙනවා. ලොකුවට මේ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා ඔයාලම මේක බලල ඉන්න..

ඔන්න එහෙනං ඔයාලට හොඳ ආරංචියක් කියන්නයි මේ යන්නෙ, ඊළඟට චිත්‍රපටවලට උපසිරැසි දීම අවම කරලා රූපවාහිනි කතා මාලාවලට අතගහන්න තමා හීන මවන් ඉන්නේ මොකද අපේ සයිට් එකේ ටීවී සීරීස් අඩු නිසා.. එහෙනං තවත් ජනප්‍රිය චිත්‍රපටයකින් හෝ කතාමාලවකින් හමුවන අරමුණින් අදට සමුගන්නවා.. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම DVD Scr පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
[/CENTER]
Submit Comment