Aaviri (2019) සිංහල උපසිරැසි සමඟින්


Aaviri (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Aaviri (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 09 sec)
01-07-2020 at 12:29 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 14248



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ටික දවසකට පස්සේ තමයි තෙලෙගු සලරුවකට සිoහල උපැසිරසියක් අරගෙන එන්නේ 2019 නොවැම්බර් 01 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Aaviri.. ඉතින් මේ චිත්‍රපටිය horror-thriller කාණ්ඩයට අයත් වෙන අතර තෙලෙගු සිනමාවේ නළුවෙක් වගේම චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන Ravi Babu සමග Neha Chauhan,Baby Sri Muktha,Bharani Shankar, Mukhtar Khan යන අය රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කිව්වොත්රා ජ් කියන්නෙ ලොකු සමාගමක අයිතිකරුවෙක්ඉ තින් මෙයාගේ බිරිද තමයි ලීනා (Neha Chauhan ) ඉතින් මෙයාලට දුවලා දෙන්නෙක් ඉන්නවා එත් ප්‍රශ්නේ තමයි මේ දුවල දෙන්නටම ආස්ත්මා තියෙනවා. ඉතින් දවසක් පිහිණුම් තටාකේ ඉන්න ගමන් මෙයාලගේ ලොකු දුව හුස්ම ගන්න අමාරුවෙලා මිය යනවා. තමන්ගේ ලොකු දුව නැතිවුන දුකත් එක්කම එයාගේ මතකයක් පිරිච්ච ගෙදර ඉන්න බෑ කියල මෙයාල අලුත් ගෙයක් හොයන්න පටන් ගන්නවා එතකොට තමයි මෙයාලට අවුරුදු 60ක් විතර පරන ගෙයක් හම්බවෙන්නේ ඉතින් මෙයාලත් ඒකෙ පදිංචියට යනවා ඉතින් එහෙට ගියාට පස්සේ මෙයාලට අමුතුම සිද්ධි වලට මුහුණ දෙන්න වෙන්නෙ ඒක ගොඩක්ම බලපාන්නෙ මෙයාලගේ පොඩි දුවට එයා හදන්නෙම ගෙදරින් පැනල යන්න ඇයි කියලා ඇහුවාම කියන්නේ තාත්තා එයාවත් මරයි කියල බය හිතෙනවා කියලා ඉතින් ඇත්තටම මේ ගෙදර මොකක්ද වෙන්නේ? මේ වෙන අමුතු සිද්ධි මොනාද? ලොකු කතාවක් නැති උනත් ඔයාලට නොහිතන අවසානයක්නම් මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන් වෙයි එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment