Creep (2004) සිංහල උපසිරැසි සමගින්


Creep (2004) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Creep (2004) සිංහල උපසිරැසි සමගින් (125 min 20 sec)
01-14-2020 at 02:37 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 10645



Tags:


උපසිරැසි ගැන්වීම: සමීර කරුණාසේන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2004 වසරේ නිකුත් උනත් ලඟදි නෙට්ෆිල්ක් වලට කොපියක් දාපු නිසා අන්තර්ජාලයට පිටපතක් නිකුත් උන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ... මේක බ්‍රිතාන්‍ය චිත්‍ර‍පටියක්... මෙවැනි චිත්‍ර‍පටි වලට ඇලුම් කරන පිරිසක් ඉන්නවා කියලා දන්න නිසාම තමයි ඉතින් මේකට සබ් කරලා අරන් ආවේ. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Christopher Smith විසින්. Triangle කියලා 2009 ආපු චිත්‍ර‍පටියත් මොහුගේම අධ්‍යක්ෂණයක් වෙනවා... චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Franka Potente,Ken Campbell,Vas Blackwood,Jeremy Sheffield රංගනයෙන් දායක වෙනවා.

කේට් තමන්ගේ ඔෆිසියේ සාදයක් අවසන් වෙලා නිවස බලා යන්න උමං දුම්රිය ස්ථානයට එනවා. මේ වෙද්දි මධ්‍යම රාත්‍රියටත් ආසන්න වෙලා තියෙන්නේ. කොහොම හරි කේට් මේ දුම්රියේ යද්දි ඇයට එක්තරා පුද්ගලයෙක් කරදරයක් කරනවා. එතැනින් එහාට මේ දුම්රිය ගමන නිමාවෙන්නේ කේට් කවදාවත් නොහිතපු ආකාරයටයි... ලේ සහිත දර්ශන වගේ දෙවල් බලන්න අකමැති අය මේක නොබලා ඉන්නවා නම් වඩාත් හොදයි කියලා මතක් කරමින් සමුගන්නවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාසේන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment