Pagalpanti (2019) සිංහල උපසිරැසි සමඟින්


Pagalpanti (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Pagalpanti (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
01-20-2020 at 02:29 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 9 - Views: 16420



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Marjaavaan චිත්‍රපටියට උපැසිරසි ගේන කොට ඔයාලට පොරොන්දුවක් උනානේ Housefull 4 වගේම හොදට හිනාවෙන්න පුලුවන් තවත් චිත්‍රපටියකට සිංහල උපැසිරැසි ඉක්මනටම ඔයාලට දෙනවා කියලා ඉතින් ඔන්න ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්නේ,ටිකක් හිනා වෙන්න කැමති Comedy චිත්‍රපටිවලට කැමති අයටනම් මේක හොදටම ගැලපෙයි...

Pagalpanti 2019 නොවැම්බර් 22 තමයි තිරගත වීම ආරම්භ කරන්නේ.. ඉතින් ඒ වගේම අන්තර්ජාලයට HD පිටපතක් නිකුත් උන ගමන්ම ඔන්න් අපි සිංහල උපැසිරසිත් ඔයාලට අරගෙන ආවා.. John Abraham,Ileana D'Cruz ,Anil Kapoor,Arshad Warsi,Urvashi Rautela,Kriti Kharbanda ,Pulkit Samrat ඇතුලු තවත් ගොඩක් නළු නිලියන්ගෙන් රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය ටිකක් හොදට හිනාවෙන්න කැමතිනම් අරගෙන බලන්න

කතාව ගැන ටිකක් කියන්නම්රා ජ් ක්‍රිශෝර්ව (John Abraham ) ලෝකෙන්ම අවාසනාවන්ත කෙනෙක් විදියට තමයි මිනිස්සු අදුන්වන්නේ ඒ මොකද එයා කොතනකට ගියත් එතන මොකක්ම හරි විනාශයක් වෙනවා. ඉතින් මෙහෙම ඉන්න කොට තමයි රාජ්ට Junky (Arshad Warsi),Chandu (Pulkit Samrat) හම්බවෙන්නේ ඉතින් මෙයාල එකතුවෙලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඉතින් කොහොම හරි මේ ව්‍යාපාරය නිසා මුළු පලාතක්ම විනාශ වෙනවා. කොහොම හරි ඒකෙන් ගැලවිලා මේ තුන් දෙනා ආයෙත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒකට සල්ලි හොයාගන්නේ සංජනා (Ileana D'Cruz ) මාර්ගෙන් ඉතින් සංජනා මෙයාල ගැන ඇත්ත දැනගෙන මෙයාලගෙන් ආපහු සල්ලි ඉල්ලගන්න යනවා. අන්න එතනින් පැනල යන මෙයාලට ඊට පස්සේ තමයි හම්බවවෙන්නෙ රාජ මහත්තයයි, වයිෆයි කියන කෙනාවයි...එතැන ඉදන් මොකද වෙන්නෙ කියල බලන එක ඔයාලට බාරයි...

ලස්සන සිංදු ගොඩක් චිත්‍රපටියේ තියෙනව ඉතින් ඒවට උපැසිරැසි ගැන්නුවේ නැත්නම් අඩුවක් වෙන නිසා ඔයාලට ඔක්කොම සිංදු සිංහල උපැසිරැසි එක්කම බලන්න පුලුවන්... ආයෙත් ඉක්මනටම හම්බවෙමු එහෙනම්..




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment