Noelle (2019) සිංහල උපසිරැසි සමඟින්


Noelle (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Noelle (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 28 sec)
01-23-2020 at 12:38 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 17 - Views: 13024



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







Disney ආයතනයෙන් නිකුත් කරපු තවත් ලස්සන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ... මේක පවුලේ සැමටම එකතු වෙලා බලන්න පුලුවන් චිත්‍ර‍පටියක්... මෙහි ප්‍ර‍දාන චරිත වලට අපි කවුරුත් දන්න Anna Kendrick හා Bill Hader රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය Marc Lawrence ගෙනි...

කතාව ගැන කිව්වොත් නොවෙල් හා නික් කියන්නේ සැන්ටාගේ දරුවන් දෙදෙනා.. සැන්ටා කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා නේ. කොහොම හරි නත්තල් සීයාගේ අභාවයෙන් පස්සේ එයාගේ මේ තැඟි බෙදන්න යන වැඩේට කෙනෙක් උවමනා වෙනවා. නික් තමයි ඒකට තෝරගන්නේ. කොහොම හරි නික් මේ වැඩේට ලොකු කැමැත්තක් නම් නැහැ. අඩුම ගානේ නත්තල් සියාගේ හිම කරත්තේවත් නික්ට හරි විදියට පදවන්න බැහැ... හැබැයි නොවෙල්ට මේ ගැන ආසාවක් හිතෙනවා. නමුත් පොඩි අවුලක් තියනවා නොවෙල් කියන්නේ ගැණු ළමයෙක්නේ. ඉතින් නත්තල් සියාගේ තැන ගැණු ළමයෙක්ට ගන්න පුලුවන්ද? ඉතින් ඒ ගැන දැනගන්න පුලුවන් මේ ලස්සන චිත්‍ර‍පටිය ඔයාලාත් බැලුවොත්..




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුමWEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment