Capmaari (2019) සිංහල උපසිරැසි සමඟින්


Capmaari (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Capmaari (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 01 sec)
01-23-2020 at 09:54 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 8 - Views: 19210



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






මීට දින කීපයකට කලින් HDRip නිකුත් උන තවත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ. Capmaari 2019 ලෙසින් නම් කරල තියෙන මේ චිත්‍රපටයට 4.7ක imdb අගයක් වගේම 71% ක ගූගල් කැමත්තකුත් හිමිවෙලා තියෙනවා.Drama/Romance ගණයට අයත් මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 4 පුරාවටම හිනාවීගෙනම බලන්න පුළුවන් කියල තහවුරු කරලම කියන්න පුළුවන්. සිත්තමේ ප්‍රධාන චරිත පැත්තට හැරුනොත් ප්‍රධාන චරිතය රගදක්වන්නේ දමිල නළු Jai සහ සුරූපි දමිල නිලියන් දෙදෙනෙක්වන Vaibhavi shandilya සහ Athulya ravi විසිනි.

කතාව පැත්තත් පොඩ්ඩක් බැලුවොත් අපේ කතාවෙ වීරයා ජයිට කෝච්චියේදි ජෙනී කියල ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවා(ඒ සෙට් වෙන්නෙත් මරු විදියකට) ඊට ටික කාලෙකට පස්සෙ ඒ දෙන්න විවාහවෙලා එක ගෙදරකට වෙනවා.නමුත් ජයිගේ ඔෆිස් එකේ වැඩකරන වර්ෂා කියල කෙල්ලෙක් ජයි ගැන ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා. දවසක් වර්ෂාගේ බයික් එකේ පැච් එකක් ගීම් තිබුන නිසා ජයි එයාව ගෙදරට ඇරලනවා.ඇරලලා ජයි නිකන් ඉන්නේ නෑ දෙන්නත් එක්ක බියර් බීලා හොද ආතල් එකක් ගන්නවා.පස්සෙ දවසෙම මේක ජෙනීට ආරංචි වෙනවා.ඒත් එක්කම ජයි සහ ජෙනී අතරේ රණ්ඩු පටන් ගන්නවා. ටික දවසකට පස්සෙ වර්ෂා කියන කෙල්ල ජයිගේ ගෙදර ඇවිත් ඉන්නවා එයා ජයි නිසා ගැබ් අරන් කියාගෙන.ඉතින් ඔතනින් තමා කතාවෙ හොදම ආතල් ටික පටන් ගන්නේ.ජයි ජෙනී වර්ෂා තුන්දෙනාම එකම ගෙදරක...කොහොමට තියේවිද? චිත්‍රපටය බලලම කියන්නකෝ.. තවත් උපසිරසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම නවතින්නම්





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment