Thambi (2019) සිංහල උපසිරැසි සමඟින්


Thambi (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Thambi (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
01-27-2020 at 08:33 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 3 - Views: 23143



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ Kaithi චිත්‍රපටියෙන් පස්සේ කාර්ති රගපාපු අලුත්ම චිත්‍රපටිය තමයි Thambi 2019 දෙසැම්බර් 20 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 7.0 ක අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. මේ චිත්‍රපටියෙ තියෙන විශේෂ කාරණය තමයි කාර්ති එක්ක එයාගේ අක්කාගේ චරිතය රගපාන්නේ එයාගේම නෑනා Jyothika නිසා ඉතින් මේ චිත්‍රපටියේ Karthi ,Jyothika සමග Sathyaraj ,Nikhila Vimal,Bala වගේ තව ගොඩක් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

කතාව පටන් ගන්නේ අවුරුදු 15ක් තිස්සේ ගෙදරින් පැනලා ගිය මල්ලි කෙනෙක් ගැන දුක් වෙවී ඉන්න අක්ක කෙනෙක්ගෙන්.. ඉතින් දවසක් එක පාරටම එයාලගේ නැතිවෙච්ච මල්ලි හම්බවෙලා කියලා දැනගන්න ලැබෙනවා... ඉතින් එයා තමයි විකී (Karthi ) කියන්නෙ,ඒත් විකී කියන්නේ හොදට හැදිච්ච කෙනෙක්නම් නෙවෙයි අංක එකේ හොරෙක්.. ඉතින් කොහොම හරි විකීව ගෙදරට එක්ක ආවත් පාර්වතී (Jyothika ) එයාගේ අක්කා නම් එයාත් එක්ක කේන්තියෙන් ඉන්නේ.. ඇත්තටම මෙහෙම ඉන්න අතරේ තමයි විකිව මරන්න කවුරු හරි උත්සහ කරන්නේ. ඉතින් කවුද විකීව මරන්න හදන්නේ.. ඇත්තටම මේ ගෙදර මොකක් හරි රහසක් හැoගිලා තියෙනව.. ඉතින් ඔයාලා කවුරුවත් නොහිතන අවසානයක් මේ චිත්‍රපටියෙන් බලන්න හම්බවෙයි




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment