Jaanu (2012) Sinhala Subtitle


Jaanu (2012) Sinhala Subtitle
Add to Favorites
Jaanu (2012) Sinhala Subtitle (125 min 05 sec)
02-08-2020 at 08:57 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 18 - Views: 29143



Tags:


උපසිරැසි ගැන්වීම: අශේන් කවිදු




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මුලින්ම කියන්න ඕන මේ මගේ පලමු උපසිරැසි ගැන්වීම. මේකේ ටොරන්ට් පටයක්වත් තිබුනේ නැහැ. ඉතින් යු ටියුබ් එකේ තිබ්බ ෆිල්ම් එකට තමයි මං උපසිරැසිය කලේ.. ඔයාලාට මේක සුම් ලින්ක් හබ් එකෙන් ලේසියෙන්ම ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් ඒ නිසා කෙලින්ම සයිට් එකට ගිහින් අරගන්න.. ඒ වගේම මේකේ ඉංග්‍රිසි සබ් එකක් තිබුනේ නැහැ නමුත් උපසිරැසියට උපරිම සධාරණය කලා කියලා හිතනවා...

ෆිලුම පැත්තට හැරුනොත් මේක රොක්ස්ටාර් යශ්ගේ සුපිරි ෆිලුමක්.. යශ් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ KGF චිත්‍ර‍පටියෙන් ඉන්දියාවම හොල්ලපු නළුවෙක්. ජානු කියන්නෙ මේකෙ එන ප්‍රධාන නිලියටයි.... කතාව ගැන කිව්වොත් ජානු දවසක් යශ් වැඩකරන හෝටලේට ඇවිත් හොදටම කාල බීලා බිල ගෙවන්න සල්ලි නැතිවෙනවා... ඊට පස්සෙ කොහොම හරි යශ්ට සිද්දවෙනවා මේ ගෑණු ළමයාට නවාතැන් දෙන්න.. මොකද ගොඩක් රෑ වෙලා ඇයව කඩෙන් එලියට දාන්න බැරි වෙන නිසා... අනික ඇය අතේ සල්ලිත් නැහැ.. කොහොම හරි ඇයව ගෙදරට ඇරලවලා කාපු කෑම වල සල්ලි ඉල්ල ගන්න යශ් හිතනවා.... කොහොම හරි මේ ගැණූ ළමයාව ඇරලවන්න යද්දි සිද්ධ වෙන සිදුවිම් වගේම මේ ගැණු ළමයාගේ ගමේදි සිද්ධ වෙන අකරතැබ්බයන්ත මයි මේ චිත්‍ර‍පටියෙන් දිග හැර පාන්නේ...කාටත් කියනව බලන්න කියලා..





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුමWEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අශේන් කවිදු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment