Pattas (2020) සිංහල උපසිරැසි සමඟින්


Pattas (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Pattas (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
02-14-2020 at 09:33 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 17 - Views: 34066



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න අද අරගෙන ආවේ හොද රතිඤ්ඤා කරලක් තමයි,හැමෝම දන්නවා ඇතිනේ ඉතින් මොකක්ද චිත්‍රපටිය කියලා චිත්‍රපටිය තමයි Pattas..Dhanush එක්ක Mehreen Pirzada ප්‍රධාන චරිත නිරූපනය කරන Pattas.Imdb 6.4 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනව,ජනවාරි 17 නිකුත් උන මේ චිත්‍රපටියෙ හොද පිටපතක් නිකුත් උන ගමන්ම අපි ඔයාලට උපැසිරසි අරගෙන ආවා..

කතාව ගැන ටිකක් කියන්නම් පට්ටාස් (Dhanush) කියන්නෙ පලාතේ ඉන්න හොදම හොරෙක් ඉතින් මෙයාගේ සහෝදරයා තමයි පංචර්.. ඉතින් මේ දෙන්නත් එක්ක දවසක් හොරකමක් කරන්න යන්නේ ඇකඩමියකයි... මෙයාලා ඒ හොරකම කරලා එද්දි මුළු ඇකඩමියම ගිනි තියලා එන්නේ.. එතැනින් තමයි මේ ප්‍රශ්න් ඔක්කොම පටන් ගන්නේ. ඉතින් එයාලා ඊට පස්සේ එන අතර මගදී දකිනවා එක්තරා කාන්තාවක්එ යාගේ අතේ සල්ලි ගොඩක් තියෙනවා. ඉතින් මොකද මෙයාලා අතාරියිද ඉතින් පට්ටාස යනවා ඒ සල්ලි හොරකම් කරන්න... හැබැයි ඉතින් ඒක ලෙසි වෙන්නෙනම් නෑ ඒ මොකද කියලා ඔයාල චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ... මේ චිත්‍රපටියේ ගොඩක්ම කතා කරනෙනෙ අඩිමුරයි කියලා දමිල සටන් කලාවක් ගැන ඒවගේම ඔයාලට හොදට රසවිදින්න පුලුවන් චිත්‍රපටියක් කියලාත් කියන්න පුලුවන්එ හෙනම් ඉක්මනටම ආයෙත් හමබ්වෙමු.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment