Jumanji The Next Level (2019) සිංහල උපසිරැසි සමඟින්


Jumanji The Next Level (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Jumanji The Next Level (2019) සිංහල උපසිරැසි සමඟින් (128 min 00 sec)
02-18-2020 at 08:10 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 8 - Views: 26863



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් මෙවර අරගෙන ආවෙ හැමෝම වගේ එනකං ආසාවෙන් හිටපු චිත්‍රපටයක් වන Jumanji : The Next Level (2019) එහෙමත් නැත්තං ජුමාන්ජි ෆිල්ම් මාලාවේ 3වන චිත්‍රපටයයි.. ගිය වසරෙ දෙසැම්බර් 13වන දින ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටය IMDB හි 6.9ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. එහෙනම් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..

කතාවේ ඉන්න චරිත වගේම ගේම් එකේ ඉන්න චරිත ආයෙ මතක් කරන්න ඕන නෑනෙ... යාළුවෝ හතරදෙනා(ස්පෙන්සර්, මාර්තා, බෙතනි, ෆ්‍රිජ්) එක එක තැන්වලට ගිහින් නිසා එයාලා සීත නිවාඩුවට ආපහු එකතුවෙන්න කතා කරගන්නවා.. නිව්‍ යෝක් ඉඳලා ගෙදර එන ස්පෙන්සර්ට පරණ ගේම් එක මතක් වෙනවා.. ඉතිං මහ රෑම ස්පෙන්සර් මේක හොයාගෙන යනවා.. ඉතිං ඊළඟ දවසෙ අනිත් තුන්දෙනා ආවත් ස්පෙන්සර් එන්නෙ නැ හම්බෙන්න, ඉතිං අනිත් තුන්දෙනා ස්පෙන්සර්ගෙ ගෙදර එනවා එයාව හොයාගෙන.. එතකොට තමා මෙයාලා දැනගන්නෙ ස්පෙන්සර් ආපහු ගේම් එක ඇතුලට ගිහින් කියලා..

ඔයාල හැමෝම ආස අපේ Rock (Dwayne Johnson) රඟපාන චිත්‍රපටයක් අතඅරින්න කැමති නෑනේ ඉතිං. එහෙනම් මේකත් අරගෙන යාළුවො මොකද කරන්නේ කියලා බලන්න කියලා ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. ඔබ සැමට තෙරුවන් සරණයි!!



Jumanji Welcome to the Jungle (2017) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ගන්න

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HC HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment