Panipat (2019) සිංහල උපසිරැසි සමඟින්


Panipat (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Panipat (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 42 sec)
02-19-2020 at 08:25 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 8 - Views: 21568



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න අද ගෙනාවේ අතීත කතාවක් සම්බන්ධව නිපදවුන හින්දි චිත්‍රපටියක්... චිත්‍ර‍පටිය තමයි Panipat..2019 දෙසැම්බර් 6 වෙනිදා තිරගත වීම අරබපු මේ චිත්‍රපටිය Imdb හි 5.6 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා Arjun Kapoor ,Sanjay Dutt ,Kriti Sanon ,සමග තවත් විශාල නළු නිලි පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත්,1758 කාලයේ මරාතා අධිරාජ්‍යය මුළු භාරතයම පාලන කරේ...ඉතින් භාරතයේ ඔක්කොම රාජධානි තිබ්බේ මරාතා අධිරාජ්‍යය යටතේ.. මරාතා අධිරාජ්‍යයගේ පොඩි මල්ලි තමයි සදාසිව් රාඔ බාව් (Arjun Kapoor ) කියන්නේ... ඉතින් මෙයා කැමති කොහොමත් යුද්ධ කරන්න ඉතින් මෙහෙම මරාතා පාලනයේ ඉන්න අකමැතිව එක රාජ්‍යයක සෙනාධිපති කෙනෙක් කුමන්ත්‍රණයක් කරන්න පටන් ගන්නවා. මාරාතා රාජධානිය වට්ටන්න. ඉතින් ඒකට එයා යොදාගන්නෙ ඒ කාලේ බලගතුම අධිරාජ්‍යයෙක් වෙන අහමද් ශා අබ්දාලි (Sanjay Dutt) කියන ඇෆ්ගනිස්ථානයේ අධිරාජ්‍යය ඉතින් අබ්දාලි එයාගේ දහස් ගානක හමුදාවත් එක්ක එන්නේ භාරතය යටත් කරගන්න. ඒක ආරංචි උන මාරාතියන්මේ ක කොහොම හරි නවත්තන්න ඕනි කියල සදසිව් යටතේ හමුදාවක් යවනවා අබ්දලි එන ඉස්සරාට...ඉතින් එතනින් එහාට මේ Panipat යුද්ධය කොහොම් වෙයිද කියල බලන්න ඔයාලට ආරාධනා කරනවා..




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment