Darbar (2020) සිංහල උපසිරැසි සමඟින්


Darbar (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Darbar (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 54 sec)
02-21-2020 at 04:52 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 4 - Views: 18574



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







ඔන්න අද අරගෙන ආවේ කවුරුත් ආශාවෙන් බලාගෙන හිටපු සුපර්ස්ටාර් රජිනි කාන්ත්ගේ අලුත්ම චිත්‍රපටිය Darbar...රජිනි කාන්ත් කිව්වොත් ඉතින් කවුද දන්නේ නැත්තේ.. දමිල සිනමාවේ රජුනේ. ඉතින් ඒවගේම කොච්ච්ර වයසට ගියත් තාම කොල්ලා වගේ අපිට දැකගන්න පුලුවන්. ඉතින් imdb 6.8 ක් අරගන්න සමත් උන 2020 ජනවාරි 8 නිකුත් උන මේ චිත්‍රපටිය සුපිරි හිට් එකක් උනා කියන්න පුලුවන්. රජිනි කාන්ත් සමග නයන්තාරා,යෝගි බාබු,නිවිතා තෝමස්,සුනිල් ශෙට්ටි,රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත්,ආදිත්‍යය අරුනාචලම් කියන්නේ මුම්බයි වලට අලුතෙන් පත්වෙලා එන පොලිස් කමිශන්ර්. එයාව මුම්බායි වලට පත් කරන්නේ මුම්බයි වල කුඩු මාෆියාව නැති කරලා දාන්න කියලා ඒත් කොහොමද හරි ආදිත්යිය අරුනාචලම් එක දවසක් නගරේ ඉන්න හැම මැරයම හොයා හොයා මරන්න පටන් ගන්නවා. ඒකට මොකක්ද හේතුව ඇයි එහෙම මරන්නේ කියලා කවුරුවත්ම දන්නේ නැ.. හැමෝම දන්න එකම දේ තමයි එයා කාවදෝ හොයනවා කියන එක... ඒත් මේකේ තියෙන පුදුම හිතෙන කාරණේ තමයි ආදිත්‍යවත් දන්නේ නෑ කාවද මේ එයා හොයන්නේ කියලා. එහෙම වෙන්න පුලුවන්ද? ඒක බලන්නනම් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා.. ඉතින් ආදිත්‍යය ඇයි මේ මනුස්සයෙක් හොයන්නේ? එයා මොනාද ආදිත්‍යයට කරලා තියෙන්නේ...එහෙනම් අරගෙන බලන්න Darbar..
හිතේ හයිය තියේ නම් වයස කියන්නෙ අංකයක් විතරයි....ආයෙත් ඉක්මනටම හම්බවෙමු...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment