Commando 3 (2019) සිංහල උපසිරැසි සමඟින්


Commando 3 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Commando 3 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 40 sec)
02-21-2020 at 10:51 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 14 - Views: 31195



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් අද අරගෙන එන්නේ ඔයාල ගොඩක් ආශවෙන් නරබපු Commando චිත්‍රපටි මාලාවේ තුන් වෙනි කොටස. 2019 නොවැම්බර් 20 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 5.9 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඇක්ෂන් ක්‍රියාදාම වලට කැමති අය අරගෙන බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ. Commando චිත්‍රපටි මාලාවේම ප්‍රධාන චරිතයෙන් අපිට දැකගන්න ලැබුනු Vidyut Jammwal අපිට සුපුරුදු පරිදිම මේ චිත්‍රපටියෙනුත් දැකගන්න පුලුවන්. ඊට අමතරව Adah Sharma,Angira Dhar,Vibhawari Deshpande නළු නිලියන් දැකගන්න පුලුවන්.

කතාව ගැන කිව්වොත්. එක්තරා මෙහෙයුමකදී පොලිසිය විසින් පාස්පෝර්ට් හොරට හදන කල්ලියක් අල්ලගන්නවා. මේ අයව පොලිසියට ගෙනාල්ලා ප්‍රශ්න කරද්දි තමයි දැනගන්නේ මේ අය නිකන්ම පාස්පෝර්ට් හොරට හදන කණ්ඩායමක් නෙවෙයි කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයින් කියලා.. ඉතින් වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී දැනගන්න ලැබෙනාවා මේ ත්‍රස්තවාදීන් ඉන්දියාවට විශාල පහරදීමක් කරන්න ලෑස්තිවෙලා ඉන්නේ කියලා. ඉතින් මේක ගැන වැඩිදුර හොයන්න පැවරෙන්නෙ කරන්වීර් සින්ග් ඩෝග්‍රාට (Vidyut Jammwal ) ඉතින් එයාට පුලුවන් වෙයිද මේ ත්‍රස්ත්‍ර ක්‍රියාව නවත්තන්න..ඒකට මේ පාර කමාන්ඩෝ 3 චිත්‍ර‍පටිය ඔයාලාට බලන්නම වෙනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment