The Body (2019) සිංහල උපසිරැසි සමඟින්


The Body (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Body (2019) සිංහල උපසිරැසි සමඟින් (0 min 30 sec)
02-22-2020 at 01:05 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 4 - Views: 21364



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Mystery, Thriller වලට කැමති අයට ගැලපෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ.. Imdb 6.3 ක අගයක් ගන්න සමත්වෙලා තියෙන Emraan Hashmi රගපාන The Body චිත්‍රපටියට සිංහල උපැසිරැසි තමයි අද මේ ඔයාලට අරගෙන එන්නේ. ඉතින් නමෙන්ම තේරෙනවනේ චිත්‍රපටිය මොන වගේ එකක්ද කියලා. මිනිත්තු 102ක් පුරාවට ඔයාලට හොද කුතුහලයක් එක්ක බලන්න පුලුවන් චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්,

කතාව පටන්ගන්නේ එක තරුණියකගේ මරණයත් එක්ක ඒ තමයි මායා (Sobhita Dhulipala). මායා කියන්නේ රටේ ඉන්න හොද පිලිගත් ව්‍යාපාරිකාවක්. ඉතින් එක පාරටම මෙයා හෘදයාබාධයක් හැදිලා මිය යනවා. ඉතින් මෙයාගේ සිරුර මෝචරියට ගෙනාල්ලා තිබ්බට පස්සේ තමයි කතාව පටන් ගන්නේ. එදා රෑ මායාගේ මිනිය මෝචරියෙන් අතුරුදහන් වෙනවා. මෝචරිය බලාගන්න සිකියුරිටි දකිනවා මෙයා ඇවිදගෙන යනවා.. ඒත් ඉතින් මැරිච්ච කෙනෙක් කොහොමද ආපහු නැගිටල යන්නේ? ඉතින් මෙතන මොකක්ද වෙන්නේ කියලා දැනගන්න අන්තිම වෙනකම්ම බලන්න වෙනවා. පොලිසිය ඒ වෙලාවේ තමයි මායාගේ සැමියා වෙන අජයි පූරිට (Emraan Hashmi) එන්න කියන්නේ.. ඉතින් මේ අජය පූරි කියන්නෙත් රහස් ගොඩක් තියාගෙන ඉන්න කෙනෙක්. ඉතින් අජයි කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නෙ කියලා ඔයාලා අරගෙනම බලන්නකො...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment