Columbus (2015) සිංහල උපසිරැසි සමඟින්


Columbus (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Columbus (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 13 sec)
02-23-2020 at 09:09 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 5 - Views: 27136



Tags:


උපසිරැසි ගැන්වීම: අශේන් කවිදු




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






සුභ දවසක් වෙවා කියලා මුලින්ම හැමෝටම කියනවා.. මේ අරන් එන්නේ මගේ 2වෙනි උපසිරැසි ගැන්වීම...මේ ෆිලුම ඇවිල්ලා තියෙන්නේ 2015 දි.... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Sumanth Ashwin Mishti Chakraborty හා Seerat Kapoor රංඟනයෙන් දායක වෙනවා... මෙහි අධ්‍යක්ෂණය R. Samala ගෙනි...

කතාව පැත්තට හැරුනොත් බලනකොටම ඔයාලට ඇහෙන්නේ ඉන්දු ඉන්දු කියල කෑ ගහන හිරේ ඉන්න කොල්ලෙක්.. ඒ අශ්වින්.. අශ්වින් හිරේ යන්නෙත් මේ ආදරේ වෙනුවෙන් තමා.. ඉන්දු කියන්නේ මෙයාගේ පෙම්වතිය... අශ්වින් හිරේ ඉදන් අවුරුදු 2කට පස්සෙ තමා එලියට එන්නේ... මේ අතරෙ ඉන්දුට මොනා වෙලා තියේද? ඇයි අශ්වින් හිරේ ගියේ? මේ දෙන්නාට මැදි වන නීරු කවුද? තුන් කොන් ආදරයක්වත්ද? මේ පටලැවිලි ටික ලිහා ගන්නන්ම් ෆිලුම බලන්නම වෙනවා.. මේකට අන්තර්ජාලයේ පිටපතක් නම් නැහැ යු ටියුබ් එකේ තිබුන සම්පුර්ණ චිත්‍ර‍පටියට තමයි උපසිරැසි කලේ.. ඒක මෙතැනින් ගන්නත් පුලුවන්...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුමWEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අශේන් කවිදු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment