Psycho (2020) සිංහල උපසිරැසි සමඟින්


Psycho (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Psycho (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
03-06-2020 at 12:33 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 10 - Views: 23737



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් 2020 නිකුත් උන සුපිරිම චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ, psychological thriller film ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය ඔයාලට හොද කුතුහලයකින් නරබන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්.. Imdb අගය 7.1ක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටියෙහි Udhayanidhi Stalin,Aditi Rao Hydari ,Nithya Menen ප්‍රධාන චරිත වලින් අපිට දැකගන්න ලැබෙනවා.

කතාව ගැන ටිකක් කිව්වොත්,ගෞතම් කියන්නේ ඇස් පේන්නෙ නැති කෙනෙක්. ඉතින් මෙයා අන්ධ උනාට මෙයාගේ හිතනම් එහෙම නෑ ඒ මොකද මෙයා දාගිනි (Aditi Rao Hydari). කියන ගෑනු ලමයෙක්ට ආදරේ කරන්න පටන් ගන්නවා.. ඉතින් දාගිනීනම් මෙයාට එච්චර කැමැත්තක් පෙන්නන්නෙ නැ මුලින්... කොහොම හරි අන්තිමේදී දාගිනි කියනවා එයා ඉගියක් දෙන්නම් පුලුවන් නම් ඒ තැනට එයාව හොයාගෙන එන්න කියලා. ඉතින් මෙ වෙන කොට දාගිනිත් ගෞතම්ට ආදරේ කරන්න පටන් අරගෙන කොහොම හරි දාගිනි එන්න කිව්ව තැනට යන ගෞතම්ට දාගිනීව හම්බවෙන්නේ නෑ ඒ මොකද ඒ වෙන කොටත් දාගිනීව දරුණු මීනීමරුවෙක් අල්ලගෙන ඉවරයි.. ඉතින් ගෞතම්ට දාගිනීව බේරගන්න පුලුවන් වෙයිද?



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment