Vaanam Kottattum (2020) සිංහල උපසිරැසි සමඟින්


Vaanam Kottattum (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Vaanam Kottattum (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
03-06-2020 at 10:44 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 18316



Tags:


උපසිරැසි ගැන්වීම: අශේන් කවිදු




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





හොදයි අද මම අරන් එන්නේ වික්‍රම් ප්‍රෙබූගේ අලුත්ම ෆිල්ම් එක තමයි....මේකෙ අපි කවුරුත් දන්න Madonna Sebastian හා Aishwarya Rajesh වගේ සුරූපී නිළියන් දෙපලක් තමයි රංගනයෙන් දායක වෙන්නේ.. මේය අධ්‍යක්ෂණය කරන්නේ Dhana Sekaran විසින්... ඒ වගේම මේ කතාව ලියන්නේ Mani Ratnam විසින්... මනිරත්නම්ගේ කතා ගැන අමුතුවෙන්ම කියන්න උවමනා නැහැ නේ.. මේ චිත්‍ර‍පටිය තිරඟත විම ආරම්භ කලේ මේ වසරේ පෙබරවාරි 7 වැනිදායි..

කතාව ගැන කියනවනම් එක තාත්ත කෙනෙක් තමන්ගේ අයියාට ගැහුව පලි ගන්න ඒ අයව මරලා දානවා ඒක නිසා ඒ තාත්තා අවුරුදු 16කට හිරේ යනවා.. ඊට පස්සෙ එයාගේ බිරිද ළමයි ගම අත ඇරල යනවා... මොකද තමන්ගේ සැමියාගේ මේ මිනිමැරුම නිසා ගමේ හැමෝම මේ පවුලේ අයට චෝදනා කරන නිසා.. ඔහොම තමයි කතාව පටන් ගන්නේ.. එතැනින් එහාට අවුරුදු කිහිපයක් ගෙවිලා ගිහින් මේ ළමයි ලොකු වෙනවා.. මේ එක පුතෙක් තමයි සෙල්වා තමයි අපේ කතා නායකයා. මෙයාත් තාත්තා වගේමයි පොඩ්ඩ ඇත්තම් කෙන්ති යන කෙනෙක්... මේ ගැන අම්මා බයෙන් ඉන්නේ තමන්ගේ සැමියා වගේම තමන්ගේ පුතාත් මේ කෙන්තිය නිසා ලොකු කරදයක පැටලේවි කියලා.. මේ අතර කාලයේ තමයි මොවුන්ගේ තාත්තා හිරේ ඉදන් එන්නේ.. මේ පුද්ගලයා මරලා දාපු කෙනාගේ පුතාත් දැන් සෙල්වාගේ තරම් වයසේ.. ඔහු හිතාගෙන ඉන්නේ මොහු හිරෙන් නිදහස් වෙලා ආපු ගමන් පලිගන්න. එතැනින් එහාට මොනා වේවිද මිනිමැරුමක් කරලා ගිය තාත්තාව තමන්ගේ ළමයි හා බිරිද කෙසේ පිලිගනිවිද.. සේරම දැනගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුමWEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අශේන් කවිදු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment