Tanhaji The Unsung Warrior (2020) සිංහල උපසිරැසි සමඟින්


Tanhaji The Unsung Warrior (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Tanhaji The Unsung Warrior (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-07-2020 at 01:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 7 - Views: 21268



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






අලුතෙන්ම ආපු හින්දි චිත්‍රපටියකට තමයි අද මෙහෙම උපැසිරැසි අරගෙන එන්නේ Ajay Devgn,Saif Ali Khan,Kajol,Sharad Kelkar වගේ සුපිරි නළු නිලියන්ගෙන් සමන්විත මේ චිත්‍රපටිය තමයි Tanhaji: The Unsung Warrior.. Imdb දර්ශකයේ 8.3 ක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටිය 2020 ජනවාරි මස 10 වැනිදා තමයි ප්‍ර‍දර්ශනය කිරිම ආරම්භ කරන්නේ.. දැනට මේ වෙද්දි මේ චිත්‍ර‍පටිය තමයි 2020 වසරේ බොලිවුඩයේ වැඩිම ආදායමක් ලබාගත්ත චිත්‍ර‍පටිය වන්නෙත් ඒක රුපියල් කෝටි 366ක් වනවා. මේ සමගාමිව ආරම්භ කරපු කිසිම චිත්‍ර‍පටියක් අර තරම් සාර්ථක වෙන්න නම් බැරි උනා. අනික් විශේෂත්වය වන්නේ මේ චිත්‍ර‍පටිය 3D තාක්ෂණය ඔස්සේම තමයි තිරඟත කලෙත්... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කලේ Om Raut විසින්. මේ ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය කිරිම.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් 17 වැනි සියවසේ Tanaji Malusare විරුවා වට නිර්මාණය වු කතාන්දරයක්.. තමන්ගේ පුතාගේ විවාහයට ආරාධනා කිරීමට රජ මාලිගාවට යන තානාජි හෙවත් තාන්‍යාට (Ajay Devgn) දැනගන්න ලැබෙනවා මරාති රාජධානියට පහරදෙන්න උදයබාන් (Saif Ali Khan,) කියලා කමාන්ඩර් කෙනෙක් යටතේ හමුදාවක් එනවා කියලා... ඉතින් මරාතියන්ගේ මේ රාජධානිය උදයබාන්ගේ හමුදාවෙන් බේරගන්න පුලුවන් වෙයිද? ඒ වෙනුවෙන් තනාජී තමන්ගේ දිවිපරදුවට කරලා කරපු ඉතිහාස ගත කතාන්දරය දැනගන්න එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment