Norm of the North Family Vacation (2020) සිංහල උපසිරැසි සමඟින්


Norm of the North Family Vacation (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Norm of the North Family Vacation (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
03-10-2020 at 08:19 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 4 - Views: 7105



Tags:


උපසිරැසි ගැන්වීම: අශේන් කවිදු




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ෆිල්ම් එක ගැන කියනවා නම් මේක මේ අවුරුද්දෙ ආපු එකක්.හෙන විනෝදෙන් කාටත් මේක බලන්න පුලුවන්....කතාව පැත්තට හැරුනොත් නෝම් කියන්නෙ මේකෙ අපේ වීරයා තමයි. පොර ඉතින් මුලු උතුරු ප්‍රදේශෙ රජතුමා... පොර වගකීම් නම් ඉටු කරන්නෙ නැති තරම්.. ඔහොම කාලෙ ගතවෙනකොට පරම්පරාගත උත්සවයක් එනවා..ඉති අලුත් රජු වශයෙන් නෝම් ටත් මේක කරන්න වෙනවා. මේ උත්සවෙන් වෙන්නෙ ශීත සෘතුව සාමකාමීව පවත්ව ගන්න එක. උත්සවේ නිසි ලෙස උනෙ නැති උනොත් මුළු උතුරම විනාශ වෙලා යන බවට තමයි මතය.. කොහොම හරි නෝම්ට කරන්න තියෙන්නේ එයාගෙ ඔටුන්න අයිස් කුලුනක් මත තියන එක උත්සවේ අවසානේ... උත්සවෙ වැඩත් කෙරී ගෙන යනකොට නෝම් කොහොමහරි මේ ඔටුන්න නැති කර ගන්නවා.. මල කෙලියයි දැන්කෝමද උත්සවේ තියන්නේ.. අන්තිමට හොයාගෙ යනකොට දැනගන්නවා ඔටුන්න චීනෙටම ගිහින් කියලා... දැන් ඉතින් චීනෙත් පලයන්කො....නෝම් ළමයින්ටත් ට්‍රිප් එකක් එක්ක යන්න පොරොන්දු වෙල හිටියේ.. දැන් කොහොමද ඒක කරන්නෙත්.. ඉතින් අපේ නෝර් චීනෙට යයිද ඔටුන්න හොයාගනීද නියම වෙලවට ඔටුන්න ගෙනේද නැත්නම් මුලු උතුරු රාජදානියම විනාස වෙයිද පවුලේ සවාරියට මොනව වෙයිද? මේ ගැන දැන ගන්න නම් මේක බලන්නම වෙනවා


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුමWEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අශේන් කවිදු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment