Superman Red Son (2020) සිංහල උපසිරැසි සමඟින්


Superman Red Son (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Superman Red Son (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-13-2020 at 09:14 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 5 - Views: 7882



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





සෑහෙන කාලෙකින් ෆිල්ම් එකකට සබ් එකකුත් කොටාගෙන සූම් එක පැත්තට ආවේ. DC කොමික් රසිකයෙක් වශයෙන් මේ පාරත් අරගෙන ආවේ Dc ලගේ අලුතින්ම රිලිස් වුන Superman Red son ඇනිමේෂන් චිත්‍රපටිය අරගෙන.

අනිත් සුපර් මෑන් ෆිල්ම් එක්ක බලද්දි මේ චිත්‍රපටිය තුලින් සුපර් මෑන් ගැන ගැඹුරු විග්‍රාහයක් කර පෙන්වන්න අධ්‍යක්ෂක වරයා උත්සහ කොට තිබෙනවා.මොකද මේ පාර සුපර් මෑන් ඇමරිකානුවෙක් නෙමෙයි ඔහු රුසියානුවෙක්. තවද ඇමරිකාව සහ රුසියාව අතර යුධමය සහ දේශපාලනික ප්‍රශ්න පිළිබදව විශාල වශයෙන් මේ චිත්‍රපටිය තුලින් පෙන්වා දෙනවා. ම්ට අනිත් සුපර් මෑන් ෆිල්ම් එක්ක බලද්දි මේක හොද තැනක තියනවා කියන්න පුලුවන්. මේකේ කතාව ගැන නොකියා ඉන්නම්. කිව්වොත් රසයක් නැතිවෙනවනේ ෆිලුම බලනකොට.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Sam Liu විසින් වන අතර කතාව Mark miller විසින් සිදුකොට තිබෙනවා. කුනු තක්කලායෝ 100% රේටින් එකකුත් මේ චිත්‍රපටියට ලාබා දී තිබෙනවා. හිතාගන්න පුලුවන්නේ කොච්චර සුපිරියක් වෙන්න ඇතිද කියලා. එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.
ජය වේවා!!!!!.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment