Wristcutters A Love Story (2006) සිංහල උපසිරැසි සමඟින්


Wristcutters A Love Story (2006) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Wristcutters A Love Story (2006) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-15-2020 at 08:46 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 6 - Views: 6742



Tags:


උපසිරැසි ගැන්වීම: හිරාන් කෝලිත




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න Dark Comedy,Fantasy,Road Trip ෆිල්ම් වලට කැමති අයට හොද movie එකක් අද මං ඇරන් ඇවිල්ල තියෙන්නේ... ඇත්තටම මේක මං බලපු හොද Feel Good type එකේ Movie එකක්. IMDB-7.3/10 හොද අගයක් මේ චිත්‍රපටය ලබා ගෙන තියෙනවා.

කතාවේ ප්‍රදාන චරිතය වෙන්නේ Zia කියල කොල්ලෙක්. තමන්ගේ පෙම්වතිය සමග වෙන් වීමේ දුකට Zia සියදිවි නසා ගන්නවා.මේ විදිහට තමා චිත්‍රපටය පටන් ගන්නේ. මෙහෙම දිවිනහා ගෙන මැරුනට පස්සේ Zia තව අලුත් ලෝකෙකට එනවා. මේ ලෝකේ විශේෂත්වය තමා මේ ලෝකේ ජීවත් වෙන්නේ ඔක්කොම සියදිවි නහගෙන මැරුණු මිනිස්සු. ඉතින් මේ ලෝකෙ හරිම අමුතුයි.පාට සාමාන්‍ය ලොකේට වඩා අඩුයි.. ඒ වගේම මේ ලෝකෙ කවුරුත් හිනා වෙන්නේ නැහැ. ඒත් කලින් ලොකේ වගේම මිනිස්සුන්ට ජීවිත් වෙන්න තියෙන්නේ.

ඉතින් මේ අලුත් ලෝකේ Zia ට Pizza shop එක්ක වැඩ කරන්න හම්බ වෙනවා. මෙහෙදි ඔහුට අලුත් යාළුවෙක් හම්බ වෙනවා ඉයුජීන් කියලා. ඉතින් මෙහෙ කාලයක් ඉන්න කොට Zia ට දැනගන්න ලැබෙනවා එයාට මාසේකට පස්සේ ඔහුගේ පෙම්වතිය ඩෙසරීත් දිවිනාසගෙන කියලා. ඉතින් ඒ අනුව දැන් ඩෙසරී ඉන්නෙත් Zia ඉන්න ලෝකේමයි. ඉතින් Zia ඔහුගේ යාළුවා ඉයුජීන් එක්ක ඩෙසරීව හොයාගෙන යනවා. ඉතින් මේ ගමන කොහොම වෙයිද? එයාට ඩෙසරීව හම්බ වෙයිද? එහෙනම් movie එක බලන්නම වෙනවා. මේ මගේ පළමු උපසිරැසි ගැන්විම නිසා අඩු පාඩු තිබුනොත් සමාවෙන්න කියන ගමන් මේක නරඔන්න කියලාත් ඉල්ලනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුමWEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් කෝලිත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment