Bypass Road (2019) සිංහල උපසිරැසි සමඟින්


Bypass Road (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bypass Road (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-17-2020 at 08:12 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 5 - Views: 21784



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






තවත් අලුත්ම හින්දි චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ.. ත්‍රීලර් ඝණයට අයත් චිත්‍ර‍පටි වලට ආස කරන අයට නම් මේ චිත්‍ර‍පටිය හිතට අල්ලලා යාවි... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Naman Nitin Mukesh විසින්. ඔහු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන Neil Nitin Mukesh ගේ සහෝදරයා.. මිට අමතරව Adah Sharma හා Shama Sikander මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.. 2019 වසරේ නොවැම්බර් මස 8 වැනිදා තිරඟත විම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය මධ්‍යස්ථ ඇගයුම් ලබාගන්නට සමත් වුනා..

කතාව ත්‍රීලර් එකක් නිසා වැඩි විස්තරයක් කරන්නේ නැහැ. කතාව ගැන මෙහෙම පොඩි විස්තරයක් කියන්නම් වික්‍ර‍ම් කපුර් (Neil Nitin Mukesh) ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. මොහු දිනක් රෑ ගමන් කරමින් ඉද්දි රිය අනතුරකට මුණ පානවා... මේ දවසේම රෑ ඔහු ආශ්‍ර‍ය කරන නිරුපන ශිල්පිනියක් වන සාරා බ්‍රිගැන්සා මිය යනවා. ඇයගේ මරණය සියදිවි නසාගැනිමක් ලෙස තමයි බැලු බැල්මට පෙන්නේ.. නමුත් එකම රෑ වුන මේ සිදුවිම් දෙකේ මොකක් හරි සම්බන්ධයක් තියේද? ඒක දැනගන්න පුලුවන් මේ චිත්‍ර‍පටිය නැරබුවොතින්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment