The Roommate Sinhala Subtitles


The Roommate Sinhala Subtitles
Add to Favorites
The Roommate Sinhala Subtitles (91 min 00 sec)
10-03-2011 at 09:13 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 82 - Views: 8656



Tags:



අදත් ඔන්න නියම ෆිල්ම් එකක් අරන් අවා..මේක කතාව කෙටියෙන් කිව්වොත් සරා මැතිව්ස් නම් ගැණු ළමයා හොස්ටල් එකකට පැමිණිමෙන් තමයි කතාව අරම්භ වෙන්නේ.එයාගේ කමරේ තව කෙනෙක් එනවා ඒ එයාගේ කාමරේ ඉන්නේ අනිත් කෙනා roommate.මේ කාමරේට එන අනිත් කෙනා (රෙබෙකා)මානසික රොගයකින් පෙලෙන කෙනෙක්.එක සරා දැන ගන්නේ නෑ.රෙබෙකාට ඕන වෙන්නේ තමන්ගේ කාමරේ ඉන්න කෙනා තමන් එක්ක විතරක් කතා කරනවා ගමන් යනවා විතරක් දකින්න..ඒ කියන්නේ එයා හොද යාලුවෙක් හොයන්නේ.මේ අතර සරාට පෙම්වතෙක් වගේම කැම්පස් එකේ තව යාලුවෙක් හමුවෙනවා.මේක නිසා රෙබෙකා හිත් තැවුලට පත්වනවා මෙතනින් එහාට ඇය මේ අයගෙන් පලිගන්න මොනවා කරයිද? ඒක දැන ගන්න නම් එයාට චිත්‍රපටය නරඔන්නම වෙනවා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment