Birds of Prey (2020) සිංහල උපසිරැසි සමඟින්


Birds of Prey (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Birds of Prey (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
03-19-2020 at 02:08 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 5 - Views: 11047



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමෝද් ඉන්දුනිත්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2020 වසරේ ආපු මුල්ම DC කොමික් චිත්‍ර‍පටිය විදියට මේක හදුන්වන්න පුලුවන්.. ප්‍ර‍ධාන චරිතයට ඉතින් හැමෝම දන්න Margot Robbie තමයි රංඟනයෙන් දායක වෙන්නේ‍.. Suicide Squad එකෙන් පස්සේ DC ලාගේ ආපු සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරි. හාලි ක්වින්ගේ කතාව තමයි මේකේ යන්නේ. හැබැයි එයා තනියම නෙවෙයි ඉන්නේ.. Suicide Squad එකේදි එන්චාන්ට්‍රස් එක්ක සටනෙන් පස්සේ, ජෝකර් හාලි ක්වීන් එක්ක සම්බන්ධෙ නවත්තනවා. ඇය එක එක තැන් වල එක එක දේවල් කර කර ඉන්නවා. හැබැයි ගොඩක් අය දන්නේ නෑ ජෝකර් ඇය එක්ක තරහා වෙලා කියලා. ඒක නිසා තාම ඇයට බයයි කට්ටිය. ඇය ඉන්නේ ඩොක් කියලා කෙනෙක් ළග නැවතිලා. ඇය සුරතලේට හයිනෙක් හදන්නත් ගන්නවා.

ටික දවසක් යද්දි ඇයට ඕන වෙනවා ජෝකර් සමඟ තිබුන සම්බන්ධය නවත්තලා කියලා ලෝකෙට කියන්න. ඒකට ඇය ඒස් කෙමිකල්ස් කර්මාන්තශාලාව පුපුරවලා දානවා. ඔන්න ඉතින් ඔතනින් තමයි කතාව පටන් ගන්නේ. ජෝකර් එක්ක දැන් නෑ කියලා දැනගත්ත මිනිස්සු හැම කෙනාම හාලි ක්වින් ගේ පස්සේ එලවන්න ගන්නවා. මං කතාව තව එහාට කියන්නේ නෑ. බලන්නකෝ ට්‍රේලර් එක. සූසයිඩ් ස්ක්වාඩ් එක වගේම බලන්න පුලුවන් හොඳ කතාවක් කිව්වම ඇති වෙයි ඔයාට. එහෙනම් ඉක්මනටම තව චිත්‍රපටියකින් හමුවෙන්නම්. හැමෝටම ජය! තෙරුවන් සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු WEB HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email][email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment