Mafia (2020) සිංහල උපසිරැසි සමඟින්


Mafia (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mafia (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 57 sec)
03-20-2020 at 02:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 14 - Views: 23458



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






2020 පෙබරවාරි 21 නිකුත් උන Imdb අගය 6.4ක් අරගන්න සමත් උන සුපිරි දමිල චිත්‍රපටියකට තමයි අද උපැසිරැසි අරගෙන එන්නේ.. චිත්‍රපටිය ගැන කියන්න ඕනි නැති තරම් මොකද ගොඩක් අය එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්. චිත්‍රපටිය තමයි Mafia: Chapter 1 ..ඉතින් නමෙන්ම ඔයාලට තේරෙනව ඇතිනේ මේක මේ චිත්‍රපටි මාලාවේ පලවෙනි කොටස කියලා. ඉතින් මේකෙ දෙවැනි කොටසත් අපිට ඉක්මනටම බලාගන්න පුලුවන් වෙයි,චිත්‍රපටිය අවසන් වෙන්නෙ අපිට දෙවනි කොටස නරබන්න ආශාවෙන් බලා ඉන්න තරම් කුතුහලයක් එකතු කරලා ඉතින් ඒක මොකක්ද කියල ඔයාලම අරගෙන බලන්නකෝ

Arun Vijay,Prasanna ,Priya Bhavani Shankar ඇතුලු නළු නිලියන්ගේන් සමන්විත මේ චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්.. කතාව ගෙතීගෙන යන්නේ කුඩු ජාවාරම් කාරයෙක්ගේ පස්සෙන් පන්නන මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරියෙක් වෙන ආර්‍යයන් (Arun Vijay,) සහා එයාගේ කණ්ඩායමේ අය වටා කොහොමද හරි මෙයාල බලන්නේ මුළු චෙන්නයි වලටම කුඩු බෙදාහරින පුද්ගලයා කවුද කියල හොයාගන්න ඉතින් ඒ කවුද? ආර්‍යයන්ට පුලුවන් උනාද එයාව හොයාගන්න,මම කලින් කිව්වා වගේම හොද අවසානයක් බලාගන්න පුලුවන් Mafia: Chapter 1 වලින් එහෙනම් අරගෙන බලන්න ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment