Dagaalty (2020) සිංහල උපසිරැසි සමඟින්


Dagaalty (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dagaalty (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
03-21-2020 at 09:21 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 20188



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






සාම්රාට් කියන්නේ සල්ලිකාර හොද පෝසත් මනුස්සයෙක්.. ඒත් මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි මෙයා මෙයාගේ හිතේ තියෙන රූපයක් චිත්‍රයක් විදියට අදිනවා ඉතින් ඒ අදින්නේ කාන්තා රූපයක්.. එහෙම අදින චිත්‍රේ ඉන්න ගැහැණු ළමයව මේ ලෝකේ කොහේ හිටියත් හොයාගන්න එක තමයි මෙයාගේ ආශාව ඒකට මෙයා හොදට සල්ලි වියදම් කරනවා... ඉතින් මේ පාර මෙයා අදින්නේ කාගේ චිත්‍රයද?

ගුරු කියන්නේ පොඩි පොඩි හොර වැඩක් කරලා ජීවිතේ ගෙවන කෙනෙක්.. ඉතින් දවසක් මෙයාට දුන්න බඩු වගයක් මෙයාගේ අතින් නැතිවෙනවා ඉතින් ඒකට කේන්ති යන මෙයාගේ බොස් එහෙම නැත්නම් පාතාල ලෝකේ නායකයෙක් වෙන කෙනෙක් මෙයාව මරන්න තීරණය කරනවා... ඉතින් මරණයෙන් බේරෙන්න ගුරුට අවස්ථාවක් ලැබෙයිද?

ඈත පිටිසර ගමක ජීවත් වෙන ගැහැණු ළමයෙක් තමයි වල්ලි කියන්නේ... ඉතින් මේ වල්ලිට පොඩි පිස්සුවක් තියෙනවා ඒක තමයි කවදමහරි චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන එක. ඉතින් ඒක නිසාම මෙයා ගමේ පොඩි පොඩි පිස්සු වැඩ ටිකක් කරනවා.. කොහොම හරි මේකට මෙයාගේ ගෙදර අයනම් කැමති නෑ. ඒ නිසා ගෙදර අය තීරණය කරනවා වල්ලිව බන්දල දෙන්න.. ඒකට කැමති නැති වල්ලි එදා රෑම ගෙදරින් පැනල යනවා. එතැනින් එහාට වල්ලිගේ ජීවිතේ කොහොම එකක් වෙයිද? එහෙනම් අරගෙන බලන්නකෝ..

ඔන්න ඉතින් දමිල සිනමාවේ තවත් සුපිරි චරිතයක් වෙන Santhanam ඔන්න ඇවිල්ල තියෙනව තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන.. චිත්‍රපටිය තමයි Dagaalty...Imdb 5.2 ක අගයක් අරගන්න සමත් උන මේ චිත්‍රපටිය ඔයාලට හොදට හින වෙවී බලන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්.. ඉතින් Santhanam එක්ක Rittika Sen,Yogi Babu සහ තෙලෙගු සිනමාවේ විකට රජු Brahmanandam එහෙමත් ඔයාලට මේ චිත්‍රපටියෙක් දැකගන්න පුලුවන්.. එහෙනම් ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙනම බලන්නකෝ Dagaalty..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment