Sandi Muni (2020) සිංහල උපසිරැසි සමඟින්


Sandi Muni (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sandi Muni (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-23-2020 at 08:46 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 3 - Views: 17014



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






තවත් අලුත් දමිළ චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... මේක නම් කට්ටියගේ ඉල්ලිම් නිසා කල උපසිරැසි ගැන්විමක්... මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ මේ වසරේ පෙබරවාරි මස 7 වැනිදා. Milka S. Selvakumar අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ God Father චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය නිරුපණය කල Natarajan Subramanian විසින්.. ඊට අමතරව Manisha Yadav හා Yogi Babu මෙහි සෙසු ප්‍ර‍ධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් Natarajan බිරිද කසාද බැදලා ටික දවසකින්ම මිය යනවා... කොහොම හරි කාලය ගෙවිගෙන යද්දි ඔහුට තවත් ගැණූ ළමයෙක්ට ආදරයක් ඇති වෙනවා. හැමදාම කොහොමත් තනියම ඉන්න බැරි නිසා ඔහු තිරණය කරනවා ඒ ගැණු කෙනාව කසාද බදින්න. නමුත් ඔහු නොදන්නවා උනාට මේ ගෙදර ඔහුගේ කලින් බිරිදගේ ආත්මය සැරි සරනවා. ඒ ආත්මය තාමත් ඔහුට ආදරය කරනවා. ඉතින් මේ කලින් බිරිදගේ ආත්මය කැමැති වෙන්නේ නැහැ ඔහු වෙන කසාදයක් කරගන්නවාට.. ඇය කොහොම හරි දරුණු විදියට මොහුගෙන් වගේම අර ගැණූ ළමයාගෙන් පලිගන්න හදනවා.. ඉතින් ඒ කතාව තමයි මේ චිත්‍ර‍පටියේ දිගහැරෙන්නේ...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment