Dont Speak (2020) සිංහල උපසිරැසි සමඟින්


Dont Speak (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dont Speak (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-25-2020 at 09:21 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 3 - Views: 12970



Tags:


උපසිරැසි ගැන්වීම: අශේන් කවිදු




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න මං අද ඔයාලට අරන් එන්නෙ තවත් අලුත් ෆිල්ම් එකක්.... කතාව පැත්තට හැරුනොත් මේකෙ වෙන්නේ, මුලින්ම පටන් ගන්න කොටම එක්තරා ගෙදරක දෙන්නෙක්ව මරනවා... ඔතනින් තමා පටන් ගන්නෙ... දැන් වෙනත් පවුලකින් තමා කතාව ආරම්භ වෙන්නේ... ඒ පවුලේ තාත්තට අසනීප නිසා තම දුව සිය පවුලේ අය සමග තාත්තව බලන්න එනවා.. මාර වැඩේ කියන්නේ දූ ගෙදර එනකොට ගෙදර දොරවල් ඇරලා දාලා කවුරුත් ගෙදර නෑ... ඉතින් මොවුන් අම්ම කොහෙද කියලා එහා ගෙදර හොයල බැලුවත් ඒ ගෙදරත් දොරවල ඇරල දාල කවුරුත් නෑ.. හතවලාමේ ඔහොම බලාගෙන යද්දි...මුලු ගමේම කවුරුත් නෑ... හිටපු විත්තියක්වත් නෑ.....

ඉතිං මේ දූවත් එක්ක රෑ කතා කරපු අම්මට මොකද වුනේ? ගමේ අය කොහේද? ඇයි හැම දොරක්ම ඇරල දාල තියෙන්නේ? ඉතිං මේ හේතු නිරාකරණය කරගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුමWEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අශේන් කවිදු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment