Dark Light (2019) සිංහල උපසිරැසි සමඟින්


Dark Light (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dark Light (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-26-2020 at 09:07 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 8 - Views: 13705



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනම් මෙවර ගෙනාවේ horror ගනයට අයත්වන චිත්‍රපටයක්.. නමින් නම් Dark Light (2019).. එහෙනම් අපි කතාව ගැන බලමු.. ඇනී එයාගේ දුව එමිලිවත් අරගෙන එයාගේ සැමියගෙන් වෙන් වෙලා එනවා එයාගෙ මහගෙදරට.. ඉතිං අවුරුදු ගානකින් මෙහෙ කවුරුත් ඉඳලත් නෑ නොවැ.. රෑට රෑට වත්තෙන් එක එක එලි පේන්න ගන්නවා.. ඉතිං ඇනී මේක බලන්න ගියාම දකිනවා අමුතු සතෙක්.. එමිලිත් අතුරුදහන් වෙනවා.. ඇනීව මැරුවා කියලා ඇනීව හිරෙත් දානවා.. ඇනී ඔක්කොම කටු කාගෙන ආපහු එමිලිව හොයාගන්න හැටි ඔයාලම බලන්න..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුභදවසක්!! තෙරුවන් සරණයි!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment