Dragon Quest Your Story (2019) සිංහල උපසිරැසි සමඟින්


Dragon Quest Your Story (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dragon Quest Your Story (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-27-2020 at 09:04 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 10 - Views: 15436



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Dragon quest කියන නම ඇහුවම ගොඩක් අයට මතක් වෙන්නේ මුකින්ම මේ ආශ්‍රයෙන් පැමිණ තිබෙන විඩියෝ ගේම් එක. මොකද එය එතරම් ලොවපුරා විශාල ජනප්‍රියත්වයක් ලගා ගත් නිසා. එම විඩියෝ ක්‍රිඩාව ආශ්‍රයෙන් තමයි මේ Animation සිනමාපටය නිර්මාණය කර තිබෙන්නේ. මේ විඩියෝ ගේම් එකේ දියුණුවත් සමග අද වෙනකොට ගේම් එකේ චරිත වල ජීවත් වෙමින් සෙල්ලම් කිරිමේ හැකියාව තිබෙනවා අන්න ඒ විදියට ගේම් එක තමන්ගේ ජිවිතේ කරගෙන ක්‍රිඩා කරන ළමයෙක් ගැන තමයි මේ සිනමා පටයෙන් කියන්නේ. මොකද ක්‍රිඩා කරන ක්‍රිඩකයාට තමන් සිටින්නේ ගේම් එක ඇතුලෙද සත්‍ය ලෝකයේද කියලා හිතා ගන්න බැරි තරමටම ගේම් එකට සිටින කතා නායකයට හිතා ගන්න බැරි වෙනවා ඒ වගේම ඔහු නැවත සත්‍ය ලෝකයට පැමිණෙයිද , නොපැමිණෙයිද කියලා බලාගන්නම් සිනමා පටය ඔයාලට බලන්න වෙනවා. මම කිව්වට වඩා වෙනස්ම කතාවක් තමයි සිනමාපටය තුල දිවෙන්නේ.

චිත්‍රපටිය ගොඩනගන්නේ ජපානය තුලදි, මෙහි අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Takashi Yamazaki,Makato Hanafuse යන දෙපල විසින්. Imdb 6 අගයක් ගන්නත් සිනමාපටයසමත් වෙලා තියනවා. එහෙනම් චිත්‍රපටිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment