Alcatraz [2012] Season 1 Episode 2 Sinhala Subtitles


Alcatraz [2012] Season 1 Episode 2 Sinhala Subtitles
Add to Favorites
Alcatraz [2012] Season 1 Episode 2 Sinhala Subtitles (45 min 38 sec)
10-10-2012 at 09:02 PM
Uploaded by HEDZ

Rating: 4.5 after 4 votes

ALCATRAZ[ TV]
Favorites: 94 - Views: 12597



Tags:




EPISODE : -

Season 1 Episode 2 -Ernest Cobb

CAST:-









ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම අල්කට්රාස් වල දෙවෙනි කොටසත් අරගෙන ආවා. පලවෙනි කොටසටත් ගොඩක් හොද ප්‍රතිචාර තිබුණා. ඒක බාගෙන බලපු හැමෝටමයි කමෙන්ට් කරලා මාව උනන්දු කරපු හැමෝටමයි ගොඩක් ස්තූතියි. මේකේ දෙවෙනි කොටසෙදීත් 1963 දී අල්කට්රාස් වලින් අතුරුදහන් උණ තවත් දරුණු අපරාදකාරයෙක් වන එර්නස්ට් කොබ් වර්තමානයට එනවා. මිනිහා දක්ෂවෙඩික්කාරයෙක .කතාව පටන්ගන්න කොටම වර්තමානයට ආපු එර්නස්ට් කොබ් මිනිස්සු 3දෙනෙක් ඝාතනය කරනවා.මේ පිළිබදව හොයන්න ලැබෙන්නේ රෙබෙකා ඇතුළු කණ්ඩායමටයි.මොවුන් මේ මිනිහාව කොටුකර ගනියිද නැත්නම් මොහු අතින් මේ අයටත් මැරුම් කන්න වෙයිද මොකද වෙන්නේ කියලා මේක බාගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
350MB (720P)Torrent file එක මෙතනින් ගන්න.
150MB Direct Link මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



350MB (720P)Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment