Jawaani Jaaneman (2020) සිංහල උපසිරැසි සමඟින්


Jawaani Jaaneman (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Jawaani Jaaneman (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 58 sec)
03-28-2020 at 08:26 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 8 - Views: 24424



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ජැස් කියන්නේ මැදිවියේ පසුවෙන ඒත් තමන් තරුන වයසේ ඉන්නවා කියලා හිතගෙන ජීවත් වෙන කෙනෙක්.. ඉතින් මෙයා තමන්ගේ පවුලේ අයගෙන් වෙන් වෙලා තනියම තමයි ජීවත් වෙන්නේ මොකද මෙයා කැමතියි එයාගේ ජීවිතේ නිදහසේ ගෙවන්න නිදහසේ ගෙවනවා කියන්නේ මෙයා ඉතින් හොදම සෙල්ලක්කාරයෙක් තමයි...කිසිම බැදිමකට කැමති නැති කෙනෙක්

තියා කියන්නේ දැනට අවුරුදු 21ක් වෙන ගැහැණු ළමයෙක්... එයා මේ නගරෙට එන්නේ එයාගේ තාත්තව හොයාගෙන,ඉතින් තියා කියන්නේ වෙනස්ම පූරුදු තියෙන කෙනෙක්.. තියාට විකල්ප තුනක් තියෙනවා ඒකෙන් එක විකල්පයක් තමයි ජෑස්.. ඒ කියන්නේ ජෑස් තියාගෙ තාත්තා වෙන්න තුනෙක් එකක අවස්ථාවක් තියෙනවා...

ඔන්න ඔහොම තමයි මේ කතාව ගෙතෙන්නේ.. IMDB 7.2 ක අගයක් අරගන්න සමත් උන හොදට හිනවෙන්න වගේම තවත් වෙලාවක ටිකක් හැගීම්බර කරවන්න සමත්වෙන Saif Ali Khan,Tabu ,Alaya Furniturewala,Chunky Pandey රoගනයෙන් දායක වෙන Jawaani Jaaneman නරබන්න ඔයාලට ආරාධනා කරනවා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment